• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වකුගඩු රෝගී, ආබාධිත හා වැඩිහිටි දීමනා ගෙවීම් සිකුරාදා දින ඇරඹෙනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

23 August 2023
in දේශීය

ජූලි මසට අදාල වකුගඩු රෝගි, ආබාධිත සහ අඩු ආදායම්ලාභි වැඩිහිටි දීමනා වෙනුවෙන් මහා භාණ්ඩාගාරයෙන් රු. මි. 2684 ක මුදල්, සියළු දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත නිකුත් කරන ලද බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් වැඩිහිටි දීමනාව තැපැල් කාර්යාල මඟින් ද, ආබාධිත සහ වකුගඩු දීමනාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින්ද සිකුරාදා සිට ලබාගත හැකි බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Post Views: 22
Previous Post

පූජ්‍ය හෑගොඩ අස්සජි මහා ස්ථවිරපාදයන් වහන්සේට පදවි සන්නස් පත්‍ර ප්‍රදානය කෙරේ

Next Post

විදේශගතව පොහොට්ටුවට සද්ද දැමු ලාන්සා දිවයිනට

editor

editor

Next Post

විදේශගතව පොහොට්ටුවට සද්ද දැමු ලාන්සා දිවයිනට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved