• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සාහිත්‍ය යාත්‍රාව ඩෙල්ෆ්ට් දූපතට

31 July 2023
in දේශීය

“සාහිත්‍ය යාත්‍රා“ පාසල් පුස්තකාල සංවර්ධන හා භාෂා සාහිත්‍යය කලා ප්‍රවර්ධන වැඩසටහන මෙවර යාපනයේ ඩෙල්ෆ්ට් දූපතෙහි පිහිටි ඩෙල්ෆ්ට් ජාතික පාසලේ දී පැවැත්විණි.

ඒ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

ආර්ථික අපහසුතා මධ්‍යයේ ඉගැනුම් හා ඉගැන්වීම් කටයුතු සිදු කෙරෙන දමිල මාධ්‍යයේ පාසල් දෙකක් වන ඩෙල්ෆ්ට් ජාතික පාසල හා යාපනය ඌෂන් රාමනාදන් විද්‍යාලය වෙත පුස්තකාල ප්‍රවර්ධනය සඳහා පොත් ලබා දීම, කලා හැකියාවන් තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් දරුවන් සදහා චිත්‍ර වැඩමුළුවක් ද මෙහිදී පැවැත්විණි.

මෙහි දී බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව සොයා බැලීමක් ද එහිදී සිදු කළේ ය.

Post Views: 20
Previous Post

පාකිස්ථානයේ දේශපාලන රැලියකට බෝම්බ ප්‍රහාරයක්.. 44 ක් මරුට

Next Post

ජපාන රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක කර අතරමඟ නැවතුණු ව්‍යාපෘති කඩිනමින් යළි ඇරඹෙයි

editor

editor

Next Post

ජපාන රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක කර අතරමඟ නැවතුණු ව්‍යාපෘති කඩිනමින් යළි ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved