ඔක්තෝබර් මාසයට අදාළව ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොකිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,365ක් වන අතර, කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 1,750කි.
එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 815ක් ලෙස පවතී. මෙම මිල ගණන් සැප්තැම්බර් 5 වැනිදා සිට ක්‍රියාත්මක වූ මිල සංශෝධනයෙන් පසු පැවති මිල ගණන් වේ.
















