• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රීඩක තේරීම සාර්ථකව අවසන් වෙයි

හයවන අදියර සඳහා දොර විවර වේ

9 June 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
පාස්කු ප්‍රහාරය සිදුවන විට  සලේ ලංකාවේ සිටියේ නැහැ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම තරඟාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලියේ 2026 වසර සඳහා වන ක්‍රීඩක තේරීමේ ක්‍රියාවලිය IPG සමූහය විසින් කොළඹදී ඉතා සාර්ථකව අවසන් කරන ලදී. තරඟාවලියේ හයවන අදියර සනිටුහන් කරමින් පැවති මෙම ක්‍රීඩක තේරීමේ අවස්ථාව සඳහා කණ්ඩායම් හිමිකරුවන්, නියෝජිතයින් සහ ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශවකරුවන් රැසක් එක්ව සිටියහ.
මෙවර තරඟාවලිය සඳහා SC Jaffna Kings, Galle Gallants, Kandy Royals, Dambulla Sixers සහ Colombo Kaps යන කණ්ඩායම් තරඟ වදින අතර, දෙස් විදෙස් ක්‍රීඩකයින්ගේ සම්මිශ්‍රණයෙන් තරඟාවලිය වඩාත් උද්වේගකර වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම ක්‍රීඩක තේරීම හරහා LPL තරඟාවලිය වෘත්තීය මට්ටමින් සහ වාණිජමය වශයෙන් ලබා ඇති දියුණුව මනාව පැහැදිලි වන බව සංවිධායකයෝ පෙන්වා දෙති.
තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අදහස් දක්වමින් සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර මට්ටමේ අවස්ථා ලබා දෙමින් රටේ ක්‍රිකට් ශක්තිය ඉහළ නැංවීමට මෙම තරඟාවලිය විශාල දායකත්වයක් ලබා දෙන බවයි. එමෙන්ම ලෝක මට්ටමේ ක්‍රිකට් තරඟාවලි සංවිධානය කිරීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව තහවුරු කිරීමට මෙය කදිම අවස්ථාවක් බවද ඔහු පැවසීය.
LPL තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා ප්‍රකාශ කළේ තෝරාගත් දේශීය හා ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගේ විශිෂ්ටත්වය මගින් තරගාවලිය කෙරෙහි පවතින විශ්වාසය සහ ආකර්ෂණය තවදුරටත් තහවුරු වන බවයි. IPG සමූහයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මෝහන් මහතා කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ සහයෝගයෙන් අති දක්ෂ ක්‍රීඩකයන් කණ්ඩායම් සඳහා එක් කර ගැනීමට හැකි වූ බවත්, ප්‍රේක්ෂකයන්ට ඉතා උද්වේගකර තරඟාවලියක් දැකබලා ගැනීමට අවස්ථාව උදා වන බවත්ය.
ඡායාරූපයෙහි වමේ සිට LPL හි අධ්‍යක්ෂ සමන්ත දොඩම්වෙල, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ IPG හි නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරී අනිල් මොහාන් යන මහත්වරුන් දැක්වේ.
Post Views: 9
Previous Post

පාස්කු ප්‍රහාරය සිදුවන විට සලේ ලංකාවේ සිටියේ නැහැ

Next Post

ඍජු හා වක්‍ර බදු වලින් ජනතාව හිර කරලා

Editor TTV News

Editor TTV News

Next Post
පාස්කු ප්‍රහාරය සිදුවන විට  සලේ ලංකාවේ සිටියේ නැහැ

ඍජු හා වක්‍ර බදු වලින් ජනතාව හිර කරලා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය  සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

22 July 2026
Dhurandhar චිත්‍රපටයේ රඟපෑ  අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

Dhurandhar චිත්‍රපටයේ රඟපෑ අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

22 July 2026
කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

22 July 2026
සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

22 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත්  සහෝදරයාව මරලා…

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත් සහෝදරයාව මරලා…

22 July 2026
කැරපොතු ජනතා පක්ෂ  විරෝධතා හමුවේ  මෝදි රජයට දැඩි පීඩනයක්

කැරපොතු ජනතා පක්ෂ විරෝධතා හමුවේ මෝදි රජයට දැඩි පීඩනයක්

22 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved