• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාස්කු ප්‍රහාරය සිදුවන විට සලේ ලංකාවේ සිටියේ නැහැ

හිටපු අමාත්‍ය සරත් වීරසේකර

9 June 2026
in දේශීය, පුවත්
පාස්කු ප්‍රහාරය සිදුවන විට  සලේ ලංකාවේ සිටියේ නැහැ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අසාද් මව්ලානාගේ අසත්‍ය ප්‍රකාශ මත සලේව දින 180ක් සිරගත කර වධ දුන් බවට චෝදනා
කැලණි රජමහ විහාරස්ථානයේදී හිටපු අමාත්‍යවරයාගෙන් දැඩි ප්‍රකාශයක්
පාස්කු ඉරුදින ප්‍රහාරය සිදු වූ අවස්ථාවේදී මේජර් ජෙනරාල් සලේ ශ්‍රී ලංකාවේ රැඳී නොසිටි බවත්, එම අවස්ථාවේදී ඔහු සිට ඇත්තේ ඉන්දියාවේ සහ මැලේසියාවේ බවත් හිටපු අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ කැලණි රජමහ විහාරස්ථානයේ පැවැති ආගමික වතාවත්වලට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
සම්පූර්ණයෙන්ම පදනම් විරහිත සහ අසත්‍ය චෝදනා මත ජෙනරාල් සලේව අත්අඩංගුවට ගෙන දින 180ක කාලයක් අමානුෂික ලෙස සිරගත කර වධහිංසා පමුණුවා ඇති බවත්, ඒ පිළිබඳව ඉදිරියේදී නීත්‍යානුකූල පියවර ගන්නා බවත් හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සරත් වීරසේකර මහතා මෙසේද පැවසීය.
“අසාද් මව්ලානා නම් පුද්ගලයා දේශපාලන රැකවරණ පතා රටින් පලා ගොස් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාවට කළ අසත්‍ය ප්‍රකාශයක් මත පදනම්ව සලේව අත්අඩංගුවට ගෙන දස වධ දී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේ ඉමාම් කොමිසම පත්කළේ ද මෙම අසත්‍ය ප්‍රකාශ මත පදනම් වයි. සහරාන් හසීම් ඇතුළු ඉස්ලාම් අන්තවාදී පිරිසක් සිදුකළ මෙම ප්‍රහාරය, සිංහල බෞද්ධ නායකයෙකු වන ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමට කළ ප්‍රහාරයක් බව පවසන අයගේ මානසිකත්වය ඕනෑම අයෙකුට වටහා ගත හැකියි. එන්.ජී.ඕ. (NGO) මත යැපෙන ඇතැම් පූජකවරුන් පවසන මෙවැනි පට්ටපල් මුසාවාදයන් පිළිගත නොහැකියි.”
එමෙන්ම, පරණගම කොමිසමට අනුයුක්ත යුද අපරාධ විශේෂඥයන් විසින් නිකුත් කළ වාර්තා මගින් ලංකාවේ යුද අපරාධ සිදු නොවූ බව තහවුරු කර ඇති බවත්, එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගෙන සිටි දමිළ ජාතිකයන් දෙලක්ෂ අනූ පන්දහසකගේ ජීවිත ශ්‍රී ලංකා හමුදාව විසින් බේරා ගත් බවත් ඔහු සිහිපත් කළේය. ජීවන්ත පීරිස් පියතුමා ඇතුළු පිරිස් විසින් සිදුකරන ප්‍රකාශයන් කිසිදු ලෙසකින් ගණන් නොගන්නා බවත්, සිංහල බෞද්ධයා සතු ඉවසීමට ද සීමාවක් ඇති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 6
Previous Post

මෙරට විශාලතම බැටරි බලශක්ති ගබඩා කිරීමේ ව්‍යාපෘතිය ඇරඹෙයි

Next Post

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රීඩක තේරීම සාර්ථකව අවසන් වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
පාස්කු ප්‍රහාරය සිදුවන විට  සලේ ලංකාවේ සිටියේ නැහැ

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රීඩක තේරීම සාර්ථකව අවසන් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

13 August 2026
A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

13 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved