• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

LTTEයට අරමුදල් රැස්කළ දොළොස්දෙනෙකු ට ස්විස් අධිකරණයකින් නිදහස…

4 December 2019
in විදෙස්

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) ට අරමුදල් රැස්කළ බවට චෝදනා නගමින් ස්විට්සර්ලන්ත අදීකරණය හමුවට පමුණුවා සිටි දොළොස් දෙනෙක්ගෙන් යුතු පිරිසක් නිදහස් කිරීමට ස්විට්සර්ලන්ත අධිකරණයක් විසින් පියවර ගෙන තිබේ.

LTTE සංවිධානය තවදුරටත් අපරාධ පංවිධනයක් නොවන බව පවසමින් මෙම තීන්දුව ලබා දී ඇත. 

ස්විට්සර්ලන්ත ෆෙඩරල් අධිකරණයක් විසින් මෙම තීන්දුව ලබා දී ඇත්තේ එරට නීතිපති දෙපාර්තමේන්තුව විසින් ගොනුකළ අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුවය.

1999 හා 2009 කාලය තුල එරට වෙසෙන පිරිසක් විසින් විමුක්ති කොටි සංවිධානය ප්‍රවර්ධනය වෙනුවෙන් අරමුදල් රැස් කළ බවට ඔවුන්ට චෝදනා ගොනුකර තිබුණි. ගෝලීය දමිළ සහයෝගිතා කමිටුව හරහා මෙම අරමුදල් රැස්කොට තිබුණි.

සටහන : අකලූෂ විද්‍යාතිලක

Post Views: 17
Previous Post

සජිත් ප්‍රේමදාස ඇමතිකාලයේ දූෂණ හා රැවැටීම් කොටස්වශයෙන් කරලියට…

Next Post

මගේ ක්‍රමය වෙනස් … රටට සුභවාදී දේවලට සහාය උපරීමව ලබා දෙනවා -රාජ්‍ය අමාත්‍ය දුමින්ද

editor

editor

Next Post

මගේ ක්‍රමය වෙනස් ... රටට සුභවාදී දේවලට සහාය උපරීමව ලබා දෙනවා -රාජ්‍ය අමාත්‍ය දුමින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved