• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහපොළ ආදි විද්‍යාර්ථී වෙබ් ද්වාරය එළිදැක්වේ

ශිෂ්‍යත්ව අරමුදල ශක්තිමත් කිරීමට නව පියවරක්

12 May 2026
in දේශීය, පුවත්
මහපොළ ආදි විද්‍යාර්ථී  වෙබ් ද්වාරය එළිදැක්වේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදල ශක්තිමත් කිරීමේ අරමුණින් නිර්මාණය කරන ලද “මහපොළ ආදි විද්‍යාර්ථී වෙබ් ද්වාරය” (Alumni Web Portal) අද (12) දින නිල වශයෙන් එළිදක්වන ලදී. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මෙම උත්සවය පැවැත්වුණු අතර, මෙයට සමගාමීව 2023/2024 වර්ෂය සඳහා මහපොළ ශිෂ්‍යත්ව සහතික පත්‍ර ප්‍රදානය ද සංකේතවත් ලෙස සිදු කෙරිණි.
මෙම නව ආදි විද්‍යාර්ථී එකමුතුව හරහා ලොව පුරා විසිරී සිටින මහපොළ ආදි විද්‍යාර්ථයින් එකම ජාලයකට ඒකරාශී කරමින් ඔවුන්ගේ දැනුම සහ අත්දැකීම් වර්තමාන සිසුන් සමඟ බෙදා ගැනීමට අවස්ථාව සැලසේ. එසේම ආදි විද්‍යාර්ථයින්ගේ සේවා ස්ථානවල පවතින රැකියා සහ පුහුණු අවස්ථා පිළිබඳව සිසුන් දැනුවත් කිරීම, විදේශයන්හි වෙසෙන ආදි විද්‍යාර්ථයින් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතා ගොඩනඟා ගැනීම සහ මහපොළ ශිෂ්‍යත්ව අරමුදල ශක්තිමත් කිරීමට දායක විය හැකි ක්‍රමවේදයක් සැකසීම මෙහි ප්‍රධාන ප්‍රතිලාභ වේ. මහපොළ ශිෂ්‍යත්ව ලබා නොගත් නමුත් මෙරට විශ්වවිද්‍යාලවලින් අධ්‍යාපනය ලැබූවන්ට ද මෙහි “ආශ්‍රිත සාමාජිකත්වය” ලබා ගැනීමට අවස්ථාව සලසා ඇත.
මෙම උත්සවයේදී සිසුන් 130 දෙනෙකුට නාමිකව සහතික පත්‍ර පිරිනැමූ අතර, ඉදිරියේදී දිවයින පුරා සිටින සිසුන් 17,000කට අධික පිරිසකට මෙම ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිතය. උසස් අධ්‍යාපන සිසුන්ගේ මූල්‍ය ස්ථායිතාව උදෙසා මහපොළ ශිෂ්‍යත්ව වාරිකය රුපියල් 5,000 සිට රුපියල් 10,000 දක්වා ඉහළ නැංවීමට ගෙන ඇති පියවර නවක ශිෂ්‍යත්ව ලාභීන්ට ද හිමිවන බව මෙහිදී අවධාරණය කෙරිණි. සියලුම ආදි විද්‍යාර්ථයින්ට https://alumni.mahapola.lk වෙබ් අඩවිය හරහා හෝ QR කේතය මඟින් මෙම නව එකමුතුව සඳහා ලියාපදිංචි විය හැක.
Post Views: 3
Previous Post

ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස එල්ල වන බලපෑම් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් ප්‍රතික්ෂේප කරයි

Next Post

ග්‍රීන්ලන්තයේ නව හමුදා කඳවුරු තුනක් පිහිටුවීමට ඇමරිකාවෙන් යෝජනා

Editor TTV News

Editor TTV News

Next Post
ග්‍රීන්ලන්තයේ නව හමුදා කඳවුරු තුනක් පිහිටුවීමට  ඇමරිකාවෙන් යෝජනා

ග්‍රීන්ලන්තයේ නව හමුදා කඳවුරු තුනක් පිහිටුවීමට ඇමරිකාවෙන් යෝජනා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 9කට  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 9කට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම්

12 May 2026
මහින්දව අල්ලස් එකට ගෙනාපු එක  පොහොට්ටුවට  නියඟයට වැස්සක් වගේ

මහින්දව අල්ලස් එකට ගෙනාපු එක පොහොට්ටුවට නියඟයට වැස්සක් වගේ

12 May 2026
ජනාදරය තරම් සතුටක්  දේශපාලනයේ නැහැ

ජනාදරය තරම් සතුටක් දේශපාලනයේ නැහැ

12 May 2026
විදෙස් කතකට  අතවර කළ  සම්බාහන සේවකයෙකු  අත්අඩංගුවට

විදෙස් කතකට අතවර කළ සම්බාහන සේවකයෙකු අත්අඩංගුවට

12 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක 9කට  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 9කට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම්

12 May 2026
මහින්දව අල්ලස් එකට ගෙනාපු එක  පොහොට්ටුවට  නියඟයට වැස්සක් වගේ

මහින්දව අල්ලස් එකට ගෙනාපු එක පොහොට්ටුවට නියඟයට වැස්සක් වගේ

12 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved