• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහින්දව අගමැති කරන්න 16 කල්ලියට බෑ

18 June 2018
in ක්‍රීඩා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවේ ඉවත් වු 16 කණ්ඩායමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

මන්ත්‍රීවරයා කියා සිටියේ එම 16 කණ්ඩායමට වඩා මහින්ද අගමැති කිරීමේ හැකියාව ඇත්තේ රටේ ජනතාවට බවයි. එසේම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නට මහින්ද රාජපක්ෂ මහතාට නොහැකි වු අවස්ථාවක එය ඔහු විසින්ම වෙන කෙනෙකු නම් කරනු ඇති බවයි.

අප විසින් නම් කරන ලබන පුද්ගලයා මහින්ද රාජපක්ෂව අගමැති පුටුවේ අනිවාර්යෙන්ම වාඩි කරන බව හෙතෙම කියා සිටියේයය.

කෙසේ වෙතත් 16 කණ්ඩායම කියා සිටින්නේ වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ අගමැති තනතුර ලබා දෙන බවයි.

Post Views: 9
Previous Post

2017 බෝට්ටු අපනයනයෙන් ඩොලර් මිලියන 97 ක ආදායමක්

Next Post

මාව කවුරුවත් රවට්ටලා නෑ

editor

editor

Next Post

මාව කවුරුවත් රවට්ටලා නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved