• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගෝඨා ජනපති අපේක්ෂකයා කරනවා කිව්වේ නෑ – මහින්ද කියයි

15 September 2018
in දේශීය

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව තවදුරටත් වැඩි කරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.  ඒ මහතා මේ බව පැවසුවේ කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ අද (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඉතා භායනක තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ මේ ඝාතන සැලසුම් සම්බන්ධයෙන් කිසිදු දෙයක් ආණ්ඩුව මේ වන විටත් සිදු කර නොමැති බව රාජපක්ෂ මහතා කියා සිටියේය‍.

ඉන්දියාවට තමා ගිය අවස්ථාවේදී 2020 ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතාව ඉදිරිපත් කරන බව තමා නොපැවසු බවත් එය මවා ගනු ලබන කාරණයක් බව මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.තමාගේ ඇත්තේ එක් වචනයක් බවත් විටින් විට වෙනස් වන වචන තමා නොකියන බව ද ඔහු අවධාරණය කළේය.

Post Views: 5
Previous Post

වොලිබොල් තරඟයෙන් ශ්‍රී ලංකාවට අතිවිශිෂ්ඨ ජයක්

Next Post

ආණ්ඩුවේ ඊලග පියවර ගැන අගමැති හෙළි කරයි

editor

editor

Next Post

ආණ්ඩුවේ ඊලග පියවර ගැන අගමැති හෙළි කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved