• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහින්ද ගෝඨා ගැන තීරණයක

13 July 2018
in ක්‍රීඩා

එළැඹෙන ජනාධිපතිවරණයේදි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව ඉදිරිපත් කරන්නේ ද නැද්ද යන්න ගැන තීන්දුවක් ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර තොරතුරු වාර්තා කර සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් දැඩි අකමැත්ත ප්‍රකාශ කර ඇති බවයි.

එසේම මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් වීමට ඇති අකමැත්තත් සමඟ මේ පිළිබඳ ඉක්මනින් තීරණයක් ගැනිමට කටයුතු කරන බව වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන පිරිස අතර මේ පිළිබඳව මේ වන විට දැඩි උණුසුම් තත්ත්වයක් මතුව ඇති අතර ඒ පිළිබඳ මැදිහත් වීමක් සිදු නොවුනහොත් ජනතාවගෙන් ලද ප්‍රසාදය පවා අහිමිවන තත්ත්වයක් ඇති වන බව වාර්තා වේ.

දේශපාලනඥයින් කැමැති වන්නේ දේශපාලඥයෙකුට මිස පරිපාලකයෙකු නොවන අතර ගෝඨාභය රාජපක්ෂ පාරිපාලනය සුදුසු පුද්ගලයෙකු මිස ජනාධිපතිවරයෙකුට හෝ දේශපාලන චරිතයකට නොසුදුසු බවයි ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර තොරතුරු වාර්තා කර සිටියේ.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වියත්මග පවා මහින්ද රාජපක්ෂ මහතා තමාගේ සංකල්පයක් යැයි පැවසුවේද එම ඇති වු පිඩනය සමනය කිරීමේ අරමුණින් බව වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ මේ අවස්ථාවේදී තමාගේ ඉදිරි දේශපාලනය පවත්වාගෙන යාමට සහාය දක්වන පිරිසගේ වැඩි කැමැත්තට ඉඩ දීමේ සුදානමක් පවතින බවයි එම පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු වැඩිදුරටත් වාර්තා කර සිටියේ.

Post Views: 8
Previous Post

සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක්

Next Post

මත් ද්‍රව්‍ය ව්‍යාපාර නැති කරන්න එක් වෙන්න

editor

editor

Next Post

මත් ද්‍රව්‍ය ව්‍යාපාර නැති කරන්න එක් වෙන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved