• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දැදුරු ඔයේ ගිලී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

27 April 2026
in දේශීය, පුවත්
දැදුරු ඔයේ ගිලී  පුද්ගලයෙකු ජීවිතක්ෂයට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මහව පොලිස් වසමට අයත් බලගොල්ලෑගම ප්‍රදේශයේදී දැදුරු ඔයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් ඇති බව මහව පොලිසිය වාර්තා කරයි. මෙම අවාසනාවන්ත සිදුවීම ඊයේ (26) සවස සිදුව තිබේ.
මියගිය පුද්ගලයා අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි අයෙකි. ඔහු විදේශගත වීම සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත ගමන් කරමින් සිටින අතරතුර, මඟ නතර වී දැදුරු ඔයේ දිය නෑමට ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. එම අවස්ථාවේදී ඔහු දියේ ගිලී මෙම අනතුරට මුහුණ දී තිබේ.
මහව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
Post Views: 1
Previous Post

ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහයේදී සිදුවූ වෙඩි තැබීම:

Next Post

දිට්වා ආපදාවෙන් නිවාස අහිමි වූ ගඟවට ජනතාවට හන්තානෙන් ඉඩම් කට්ටි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පැරණි ඇන්ඩ්‍රොයිඩ් (Android) දුරකථන කිහිපයකට  WhatsApp සහාය නතර වෙයි:

පැරණි ඇන්ඩ්‍රොයිඩ් (Android) දුරකථන කිහිපයකට WhatsApp සහාය නතර වෙයි:

27 April 2026
ශ්‍රී ලංකා – බංග්ලාදේශ සහයෝගීතාව  වර්ධනය කිරීම පිළිබඳව  බැංකොක්හිදී සාකච්ඡා

කටුනායකදී මත්ද්‍රව්‍ය සමඟ හසුවූ  චීවරධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා  නීතිය ක්‍රියාත්මකයි අමාත්‍ය ආනන්ද විජේපාල

වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය සිසුන්ගෙන්  අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට  විරෝධතාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පැරණි ඇන්ඩ්‍රොයිඩ් (Android) දුරකථන කිහිපයකට  WhatsApp සහාය නතර වෙයි:

පැරණි ඇන්ඩ්‍රොයිඩ් (Android) දුරකථන කිහිපයකට WhatsApp සහාය නතර වෙයි:

27 April 2026
ශ්‍රී ලංකා – බංග්ලාදේශ සහයෝගීතාව  වර්ධනය කිරීම පිළිබඳව  බැංකොක්හිදී සාකච්ඡා

ශ්‍රී ලංකා – බංග්ලාදේශ සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව බැංකොක්හිදී සාකච්ඡා

27 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved