• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

දැවැන්ත දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීම තාවකලිකව තහනම් කිරීමට මේන් ප්‍රාන්තය තීරණය කරයි

15 April 2026
in පුවත්, විදෙස්
දැවැන්ත දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීම තාවකලිකව තහනම් කිරීමට  මේන්  ප්‍රාන්තය තීරණය කරයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
දැවැන්ත දත්ත මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය වන අධික විදුලි පරිභෝජනය හේතුවෙන් සාමාන්‍ය වැසියන්ගේ විදුලි බිල්පත් ඉහළ යාම සහ පරිසරයට එල්ල වන බලපෑම් සැලකිල්ලට ගනිමින්, එවැනි මධ්‍යස්ථාන ඉදිකිරීම තාවකාලිකව අත්හිටුවීමට (Moratorium) මේන් ප්‍රාන්ත ව්‍යවස්ථාදායකය තීරණය කර තිබේ. ඇමෙරිකානු ප්‍රාන්තයක් මෙවැනි තහනමක් පැනවූ පළමු අවස්ථාව මෙය ලෙස වාර්තා වේ.
මෙම පනත මඟින් මෙගාවොට් 20කට වඩා වැඩි විදුලි බලයක් අවශ්‍ය වන දත්ත මධ්‍යස්ථාන සඳහා අනුමැතිය ලබාදීම 2027 ඔක්තෝබර් දක්වා අත්හිටුවනු ඇත. එම කාලය තුළ ප්‍රාන්තය විසින් පත් කරන ලද මණ්ඩලයක් මඟින් මෙම මධ්‍යස්ථාන දේශීය විදුලි පද්ධතියට, ජලයට, වාතයට සහ මහජනතාවගේ විදුලි බිල්පත්වලට බලපාන ආකාරය පිළිබඳව ගැඹුරු විශ්ලේෂණයක් සිදු කිරීමට නියමිතය. මෙම පනත ක්‍රියාත්මක වීම සඳහා මේන් ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් ආණ්ඩුකාර ජැනට් මිල්ස්ගේ (Janet Mills) අවසන් අනුමැතිය හිමිවිය යුතුව ඇත.
ගෝලීය වශයෙන් AI තාක්ෂණයේ වර්ධනයත් සමඟ Alphabet, Amazon සහ Meta වැනි සමාගම් සිය දත්ත මධ්‍යස්ථාන පුළුල් කරමින් සිටින පසුබිමක, මෙවැනි තීරණ එම සමාගම්වල ඉදිරි සැලසුම් කෙරෙහි බලපෑමක් ඇති කළ හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
Post Views: 15
Previous Post

මැදපෙරදිග අර්බුදය විසඳීමට චීන ජනාධිපතිගෙන් සිව්වැදෑරුම් සාම යෝජනාවක්

Next Post

ජනපති අනුර කුමාර දිසානායක මල්වතු මහා නාහිමියන් බැහැදකියි

Editor TTV News

Editor TTV News

Next Post
ජනපති අනුර කුමාර දිසානායක මල්වතු මහා නාහිමියන් බැහැදකියි

ජනපති අනුර කුමාර දිසානායක මල්වතු මහා නාහිමියන් බැහැදකියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙක්සිකෝවේ ප්‍රාන්ත ගණනාවක ආරක්ෂක ස්ථාන ඉලක්ක කර පාතාල ප්‍රහාර මාලාවක්

මෙක්සිකෝවේ ප්‍රාන්ත ගණනාවක ආරක්ෂක ස්ථාන ඉලක්ක කර පාතාල ප්‍රහාර මාලාවක්

1 September 2026
නෝර්වේ වැසියන්ගේ ගෞරවාදරය මැද VIII වන හකොන් රජු රාජකීය ධුරයේ වැඩ භාරගනී

නෝර්වේ වැසියන්ගේ ගෞරවාදරය මැද VIII වන හකොන් රජු රාජකීය ධුරයේ වැඩ භාරගනී

1 September 2026
දකුණේ පාතාලය රජකරන දෙහිබාලේ මල්ලිගේ බාල සහෝදරයා කළු මල්ලි ඩුබායිහිදී අත්අඩංගුවට

දකුණේ පාතාලය රජකරන දෙහිබාලේ මල්ලිගේ බාල සහෝදරයා කළු මල්ලි ඩුබායිහිදී අත්අඩංගුවට

1 September 2026
යුක්‍රේනයේ ඔඩෙසා වරාය සහ රුමේනියානු දේශසීමා පර්යන්තයට රුසියාවෙන් දැවැන්ත ගුවන් ප්‍රහාර

යුක්‍රේනයේ ඔඩෙසා වරාය සහ රුමේනියානු දේශසීමා පර්යන්තයට රුසියාවෙන් දැවැන්ත ගුවන් ප්‍රහාර

1 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පමුණුගමදී රළ පහරට හසුවූ දරුවන් තිදෙනාගේ සහ මවගේ සිරුරු සොයාගැනේ

පමුණුගමදී රළ පහරට හසුවූ දරුවන් තිදෙනාගේ සහ මවගේ සිරුරු සොයාගැනේ

31 August 2026
හෝර්ටන් තැන්නේ  පාරිසරික ආරක්ෂාවට  දිනපතා ඇතුළු වන සංචාරකයින් ගණන  සීමා කෙරෙයි

හෝර්ටන් තැන්නේ පාරිසරික ආරක්ෂාවට දිනපතා ඇතුළු වන සංචාරකයින් ගණන සීමා කෙරෙයි

31 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved