• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෛත්‍රීපාලට පක්ෂ සභාපතිත්වයට තහනමක්.. අමරවීර ඇතුළු පිරිස අලුත් ගමනකට සැරසෙයි

4 April 2024
in දේශීය, පුවත්
හිටපු ජනපති මෛත්‍රීපාල රහසිගතවම ඉන්දියාවට !

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් කොළඹ මහාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් අද (04) නිකුත් කර තිබෙනවා.

ඒ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යොමුකළ පැමිණිල්ලකට අදාළවයි

මේ නියෝගයත් සමඟම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කළ ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර සහ දුමින්ද දිසානායක පිරිස පවසා සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග අලුත් ගමනක් යෑමට එක්වන ලෙස සියලුම දෙනාට ආරාධනා කරන බවයි.

කෙසේ නමුත් මේ මොහොත වනවිට ඩාලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයට හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේනට හිතවත් පිරිසක් ද එක් රැස් වී ඇති බවයි වාර්තා වන්නේ.

Post Views: 11,492
Previous Post

විගමණික ප්‍රජාවට සහන රැසක් සමගින් ජයගමු ශ්‍රි ලංකා ගම්පහට

Next Post

සජබ නව සන්ධානය පිහිටුවීමේ පළමු අදියර ජී එල් පීරිස්ගේ කණ්ඩායමක් සමඟ – එස් එම් මරික්කාර්

editor ttvnews

editor ttvnews

Next Post
වික්‍රමසිංහ- පොහොට්ටු හොර ජුන්ටාව පන්නන්න ජනවාරියේ පාරට බහිනවා – මන්ත්‍රී මරික්කාර්

සජබ නව සන්ධානය පිහිටුවීමේ පළමු අදියර ජී එල් පීරිස්ගේ කණ්ඩායමක් සමඟ - එස් එම් මරික්කාර්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved