ශ්රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්රධානී ලෙස ශ්රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත් මේජර් ජෙනරල් සම්පත් ප්රනාන්දු මහතා පත් කර තිබේ.
ඔහු ශ්රී ලංකා යුද හමුදාවේ 71 වැනි මාණ්ඩලික ප්රධානියා වන අතර, මේ මස 27 වැනිදා සිට එම ධුරයේ රාජකාරි භාරගැනීමට නියමිතය.
Post Views: 3