• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බගවන්තලාවේදී මැණික් ගරමින් සිටි දෙදෙනෙකු අත්අඩංගුවට

3 August 2021
in දේශීය

බගවන්තලාව, කොටියාගලවත්ත ප්‍රදේශයේදී ඊයේ (02) පස්වරුවේ පොලිස් නිලධාරින් කල වැටළිමකදී බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි දෙදෙනෙකු  අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් වයස අවුරුදු 30 හා 48 වියේ පසුවන බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සැකකරුවන්ට ලබන 17 වනදා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වන ලෙස දන්වා පොලිස් ඇප මත මුදා හැර ඇත.

බගවන්තලාව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Post Views: 27
Previous Post

වෘත්තීය පුහුණුවක් ලබාදීම තුලින් රැකියා ගැටලු විසදිය හැකියි – රාජ්‍ය අමාත්‍ය වියාලේන්ද්‍රන්

Next Post

එන්නත්කරණ වැඩසටහන ජනපති නිරීක්ෂණයට

editor

editor

Next Post

එන්නත්කරණ වැඩසටහන ජනපති නිරීක්ෂණයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved