• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

රටේ ඛනිජ සම්පත් කළමණාකරණය කිරීම භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ වගකීමක්- ඇමැති මහින්ද කියයි

15 December 2020
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අපේ මහපොළවේ ඇති ඛනිජ සම්පත් විදිමත් පරිදි කළමනාකරණය කර ගනිමින් ඒවා රජය විසින් ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘති සඳහා හිගයකින් තොරව ලබා දීමේ වගකීම භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ මුලික වගකීම බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ වසර 20කට වඩා සේවය කළ නිලධාරින්ගේ සේවය ඇගයීමේ රන් තිළිණ ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ” අපි උත්සාහ කරන්න ඕනෑ රටක් වශයෙන් තනිවම නැගී සිටින්නට. අපිට ඛනිජ සම්පත් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ සියල්ල විදිමත්ව කළමනාකරණය කරන්නට අවශ්‍යයි. කළ යුතුව තිබෙන්නේ ජාවාරම්කාරයින්ට මේ සම්පත් ගසා කන්නට ඉඩ දීම නොවෙයි. ඒ සඳහා මම වැඩ පිළිවෙළක් සකස් කර තිබෙනවා. මිහිමවට කන් දෙමු යනුවෙන් පුලුල් වැඩ පිළිවෙළක් අපි ආරම්භ කරනවා. එමගින් මේ සියලු ඛනිජ සම්පත් රටේ සංවර්ධනයට ඵලදායි ලෙස යොදා ගැනීමට පියවර ගන්නවා යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

භූ විද්‍යා හා පතල් කාර්යාංශය විසින් වාර්ෂිකව මෙම රන් තිළිණ ප්‍රදානොත්සවය පවත්වන අතර මෙවර නිලධාරින් ඇතුලු සේවක මණ්ඩලයේ 28 දෙනෙකුට රන් පදක්කම් පිිරිනමනු ලැබීය. මෙම රන් තිළිණ ප්‍රදානය කිරීම අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, හා එම කාර්යාංශයේ සභාපති අනුර වල්පොළ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

Post Views: 10
Previous Post

වැඩිහිටි නිවාසයේ ඇති වු ආරවුලකින් අයෙකු මරුට

Next Post

සායනික තහවුරුවකින් තොරව ඖෂධ ගැනීම අහිතකරයි – රාජ්‍ය ඇමැති සුදර්ශනි

editor

editor

Next Post

සායනික තහවුරුවකින් තොරව ඖෂධ ගැනීම අහිතකරයි - රාජ්‍ය ඇමැති සුදර්ශනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පැලවත්තේ ඩෝබි මඩ බලකායට  එරෙහිව පොලිසිය ක්‍රියාත්මක  නොවන බවට  සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

පැලවත්තේ ඩෝබි මඩ බලකායට එරෙහිව පොලිසිය ක්‍රියාත්මක නොවන බවට සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

17 April 2026
අනාගත Audi මෝටර් රථ නිපදවීමට  චීනයේ SAIC සමාගම සමඟ  අත්වැල් බැඳගනී

අනාගත Audi මෝටර් රථ නිපදවීමට චීනයේ SAIC සමාගම සමඟ අත්වැල් බැඳගනී

17 April 2026
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට  දින 3ක  රැඳවුම් නියෝග

හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට දින 3ක රැඳවුම් නියෝග

17 April 2026
බොරතෙල් නොව ඩීසල් බැරලයක්  ඩොලර් 286 ඉක්මවූ  මිලකට මිලදී ගත් බව  තෙල් සංස්ථාව තහවුරු කරයි

බොරතෙල් නොව ඩීසල් බැරලයක් ඩොලර් 286 ඉක්මවූ මිලකට මිලදී ගත් බව තෙල් සංස්ථාව තහවුරු කරයි

17 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පැලවත්තේ ඩෝබි මඩ බලකායට  එරෙහිව පොලිසිය ක්‍රියාත්මක  නොවන බවට  සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

පැලවත්තේ ඩෝබි මඩ බලකායට එරෙහිව පොලිසිය ක්‍රියාත්මක නොවන බවට සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

17 April 2026
අනාගත Audi මෝටර් රථ නිපදවීමට  චීනයේ SAIC සමාගම සමඟ  අත්වැල් බැඳගනී

අනාගත Audi මෝටර් රථ නිපදවීමට චීනයේ SAIC සමාගම සමඟ අත්වැල් බැඳගනී

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved