• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ගෝලීය උණුසුමට වැට බඳින කඩොලාන වනාන්තර 2010 සිට ලොව පුරා යළි ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව විද්‍යාඥයන් පවසයි

6 June 2026
in පුවත්, විදෙස්
ගෝලීය උණුසුමට වැට බඳින කඩොලාන වනාන්තර 2010 සිට ලොව පුරා යළි ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව විද්‍යාඥයන් පවසයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලොව පුරා යළිත් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ගෝලීය උණුසුම පාලනය කිරීමට ප්‍රබල දායකත්වයක් සපයන වෙරළබඩ කඩොලාන වනාන්තර, වර්තමානය වන විට ගෝලීය වශයෙන් ශීඝ්‍ර වර්ධනයක් පෙන්වන බව විද්‍යාඥයන් පවසයි. පසුගිය දශක කිහිපය පුරා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි ලෙස විනාශ වෙමින් පැවති කඩොලාන පද්ධතියේ සුවිශේෂී ප්‍රගතියක් මෙලෙස වාර්තා වී තිබේ.
පසුගිය කාල වකවානුවලදී නිවාස හා සංචාරක ඉදිකිරීම් මෙන්ම ඉස්සන් ඇතුළු මත්ස්‍ය වගාවන් සඳහා නිවර්තන කලාපීය රටවල කඩොලාන වනාන්තර විශාල වශයෙන් විනාශ කිරීම හේතුවෙන් ඒවායේ කැපී පෙනෙන අඩුවීමක් දක්නට ලැබුණි. කෙසේ වෙතත්, නවතම පර්යේෂණ දත්තවලින් හෙළි වී ඇත්තේ 2010 වසරේ සිට මේ දක්වා කාලය තුළ ලොව පුරා කඩොලාන වනාන්තර විනාශ වන ප්‍රතිශතයට වඩා ඒවා ස්වභාවිකව අලුතින් බිහිවන සහ මිනිස් මැදිහත්වීමෙන් වගා කෙරෙන ප්‍රතිශතය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි.
2004 වසරේ ඇති වූ සුනාමි ව්‍යසනය වැනි දරුණු ස්වභාවික විපත්වලදී වෙරළ ආරක්ෂා කිරීමට කඩොලාන පවුරක් ලෙස ක්‍රියා කළ ආකාරය පිළිබඳව මහජනතාව තුළ ඇති වූ ඉහළ දැනුවත්භාවය මීට ප්‍රධාන හේතුවක් වී තිබේ. එමෙන්ම විවිධ රටවල් කඩොලාන පද්ධති සුරැකීම සඳහා නීතිමය ආරක්ෂාව දැඩි කිරීම සහ සංරක්ෂණ ව්‍යාපෘති පුළුල් කිරීම ද මෙම සුබවාදී තත්ත්වයට සෘජුවම බලපා ඇත.
Post Views: 2
Previous Post

2026 ලෝක කුසලානයට සමගාමීව Netflix හරහා නවතම FIFA වීඩියෝ ක්‍රීඩාවක් ජූනි 11 එයි

Next Post

කොටා පාර සහ හොරපේ දුම්රිය හරස් මාර්ග අද සිට තාවකාලිකව වැසේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

7 June 2026
ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

7 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved