• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගෝඨා නිහතමානි නැති බව මනුෂ කියයි

21 August 2021
in දේශීය

කොරෝනා නිසා මියගිය අයට කණගාටුව ප්‍රකාශ කිරීමට තරම් ජනාධිපතිවරයා නිහතමානී වී නොමැතිබවත්, සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොරෝනා වසංගතය මර්දනය කිරීමට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව අසමත් බව ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමේ කතාවෙන් යළිත් වරක් පෙනී ගිය බව විපක්ෂ නායක කාර්යාලයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදිය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මන්තී‍්‍රවරයා “ 6000 ඉක්මවා මිය ගිය ජනතාව වෙනුවෙන් කණගාටුවක් ප‍්‍රකාශ කිරීමට, මිය ගිය අයට එක වචනයක්වත් කියන්න ජනාධිපතිවරයාට හැකියාවක් තිබුණේ නෑ. ලෝකයේ රාජ්‍ය නායකයින් මේ ගැන කතා කරන විට තමන්ගේ රටේ ජීවිත අහිමිවූ අය ගැන මතක් කරන විට මේ මැරුණ අය ගැන සංවේගය පළ කිරීමට කටයුතු කළේ නෑ. කොරෝනා වසංගතය මැඩ පැවැත්වීමට එකම විසදුම එන්නත්කරණය බව ජනාධිපතිවරයා කිව්වා. ඒක අපි හැමදාමත් කිව්වා. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදියට වැඩ කරන්න, එන්නත් ගේන්න කටයුතු කරන්න කියලා කිව්වා. කොරෝනා එන්ත ගේන්න කියලා අවුරුද්දක් යන තුරු එන්නත ගෙනාවේ නැත්තේ ආණ්ඩුවේ අය තමයි. දැන් කෑගල්ලේ වලදාන පැණිය ප‍්‍රවර්ධනය කරලා, ජයසුමන කියන පැණි ප්‍රොමෝට් කරන ඇමැති ප‍්‍රමෝට් කරනවා හැරෙන්න විද්‍යාත්මක ක‍්‍රමයට මේක විසදා ගැනීමට කටයුතු කළේ නෑ. කොරෝනා මර්දනයට විද්‍යාත්මක ක‍්‍රමවේදයකට යන්න ආණ්ඩුවට උවමනාවක් තිබුණේ නෑ. රටේම දත්ත බොරු ජනතාවට නිකුත් කරනවා. ජනාධිපතිවරයාගේ අනුදැම මත ආරක්ෂක අංශයේ නිලධාරියෙක් ඒ දත්ත වෙනස් කරනවා. රූපවාහිනී නාලිකාවල කොරෝනා දත්තවල ඇති පරස්පරතාවයන් පෙන්නුවා. සැබෑ රෝගීන් සංඛ්‍යාවෙන් තුනෙන් එකයි පෙන්නන්නේ. හරි දත්ත මත කටයුතු නොකර බොරු දත්තමත කටයුත කරන අයෙක් බවටපත්වෙලා. මෙහෙම බොරු දත්ත හදන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය රවටටන්නද. රටේ ජනතාව රැවටීටමද? නිවරදි සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කරන්න ජනාධිපතිතුමනි. ජනාධිපතිවරයාට නියමිත වෙලාවට එන්නත ගේන්න බැරිවුනා, රට වහන්න බැරිවුනා, ඒ නිසා මෙතරම් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙනවා කියලා සමාව ගන්න, කණගාටුව ප‍්‍රකාශ කරන්න තරම් හැකියාවක් ජනාධිපතිවරයාට හැකියාවක් ලැබුණේ නැහැ.  යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 6
Previous Post

නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ වැටුප කොව්ඩ් අරමුදලට

Next Post

පඩියෙන් භාගේ කපන්න මෙතෙක් රජය තීරණය කර නෑ ඇමැති බන්දුල ගුණවර්ධන

editor

editor

Next Post

පඩියෙන් භාගේ කපන්න මෙතෙක් රජය තීරණය කර නෑ ඇමැති බන්දුල ගුණවර්ධන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved