මාරවිල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝලිමක රැඳී සිටි පිරිසක් ඉලක්ක කර අසූචි ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වනවා.
මෙම සිද්ධිය ඔක්තෝබර් 5 වැනිදා සිදුව ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වා තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වනවා.
















