• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාතලේ ළමා උද්‍යානය නවිකරණය කොට විවෘත කෙරේ

26 August 2022
in සංවර්ධන

මාතලේ මහ නගර සභාවට අයත් ළමා උද්‍යානය නවිකරණය කොට ළමුන් සදහා විනෝද විය හැකි ආකාරයෙන් සකස් කොට මේ දිනවල සතියේ සැම දිනකම විවෘතව පවතින බව නාගරික කොමසාරිස් එම්.යු නිශාන්ත මහතා පවසයි.

කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියේ නගරාධිපති එස්.ප්‍රකාශ්,නියෝජ්‍ය නගරාධීපති අමිල නිරෝෂන යන මහත්වරුන් ඇතුලු නාගරික මන්ත්‍රි මණ්ඩලයේ එකගතාවය මත නිසි ක්‍රමවේදනයන්ට අනුකුලව පෞද්ගලික ආයෝජකයකු විසින් සංවර්ධන කටයුතු සිදු කළ බවත් මේ තුළින් සෘජුව නගර සභාවට අතිරේක ආදායමක් ලැබන බවද පැවසිය.

ළමුන් සදහා විනෝද විය හැකි අංග රැසකින් සමන්විත බවද නාගරික කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසිය.

 

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Post Views: 30
Previous Post

රන්ජන්ට කොන්දේසි සහිත ජනාධිපති සමාවක්

Next Post

රන්ජන් වැලිකඩින් එලියට .. පිලිගන්න විශාල පිරිසක්

editor

editor

Next Post

රන්ජන් වැලිකඩින් එලියට .. පිලිගන්න විශාල පිරිසක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved