• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බැඩ්මිටන් ක්‍රිඩාව සදහා මාතලේ ක්‍රිඩාගාරය පාසල් ළමුන්ට නොමිලයේ

4 June 2023
in දේශීය

මාතලේ ප්‍රදේශයේ පාසල් දරුවන්ගේ බැඩ්මින්ටන් ක්‍රීඩා කුසලතාව වර්ධනය කරවීම පිණිස මාතලේ මහ නගර සභාව විසින් සිදු කරනු ලබන විශේෂ ව්‍යාපෘතියක් වශයෙන් නගරය ආශ්‍රිත පාසැල් වල දරුවන් සඳහා නොමිලේ ගෘහස්ථ ක්‍රීඩාංගණය භාවිතා කිරීමට අවසර ලබා දී ඇති බව මාතලේ නාගරික කොමසාරිස් යුරේෂ් නිශාන්ත මාදුවගේ මහතා පවසයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් නාගරික කොමසාරිස්වරයා ප්‍රකාශ කරන්නේ මෙම වැඩසටහන පිළිබඳව දැනටමත් පළාත් අධ්‍යාපන ලේකම් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත දැනුම් දීම් සිදුකර ඇති බවත් පාසල් වේලාව තුළ අවශ්‍යතාවය පරිදි අදාළ විදුහලේ විදුහල්පතිගේ සහතිකයක් සමග පැමිණීමෙන් අදාල දරුවන්ට මෙම අවස්ථාව ලබාගත හැකි බවයි. ගෘහස්ථ ක්‍රීඩාංගනය විවෘතව තැබීමේ දී විදුලිය සහ නඩත්තු කටයුතු වෙනුවෙන් මාතලේ මහ නගර සභාවට සැලකිය යුතු වියදමක් දැරීමට සිදුවන නමුත් දරුවන්ට නොමිලේ ලබාදෙන මෙම අවස්ථාව අනාගත ආයෝජනයක් ලෙස සලකා මාතලේ මහ නගර සභාව කටයුතු කරන බව නාගරික කොමසාරිස් පවසයි .

මෙම ව්‍යාපෘතිය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ සංකල්පයක් හා මඟ පෙන්වීම මත ක්‍රියාත්මක වන බවද කොමසාරිස්වරයා පැවසීය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 58
Previous Post

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක් වූවත් ඡන්ද පදනමක් නැහැ – ජනපති

Next Post

ඉන්දිය දුම්රිය අනතුරින් මිය ගිය ගණන 288 දක්වා ඉහලට

editor

editor

Next Post

ඉන්දිය දුම්රිය අනතුරින් මිය ගිය ගණන 288 දක්වා ඉහලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved