• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

MCC ගිවිසුම අත්සන් කිරීමට රජය තාවකාලිව නවතයි

28 February 2020
in දේශීය

ඇමරිකාව සමග MCC ගිවිසුම අත්සන් නොකිරීමට රජය තීරණය කරයි. එම තීන්දුන ගනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදිය.

කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ කෙසේ නමුත් ගිවිසුම සංශෝධනය කිරීමට ඇමරිකාව සමග සාකච්චා කරන බවයි.

අමාත්‍යවරයා කියා සිටියේ ගිවිසුම පිළිබඳව සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුවේ නිර්දේශ මත අමාත්‍ය මණ්ඩලය මෙම තීරණයට එළඹුණු බවයි.

 

 

දිලිනි සමන්මලි

Post Views: 11
Previous Post

COVID-19 රෝගීයෙක් කැලිෆෝනියාවේදී හමුවෙයි

Next Post

ඉදිරියටත් ශ්‍රී ලංකාවට සහයෝගය දෙන්න – සේවය අවසන් කල චීන තානාපතිට ජනපති කියයි

editor

editor

Next Post

ඉදිරියටත් ශ්‍රී ලංකාවට සහයෝගය දෙන්න - සේවය අවසන් කල චීන තානාපතිට ජනපති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved