• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සයිබර් අපරාධ මැඬලීමට නීති සංශෝධනයක්

22 May 2026
in දේශීය, පුවත්
සයිබර් අපරාධ මැඬලීමට  නීති සංශෝධනයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සයිබර් අපරාධ සංඛ්‍යාව මෙන්ම ඒ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ද දිනෙන් දින ඉහළ යමින් පවතින බැවින්, පරිගණක අපරාධ සහ අනෙකුත් අපරාධ මැඬලීම සඳහා පවතින නීති සංශෝධනය කිරීමට අධිකරණ අමාත්‍යාංශය සමඟ එක්ව ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රජීවන් ජෙයචන්‍ද්‍ර මූර්ති මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකා පොලීසිය මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති අතර මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය සමඟ සම්බන්ධ වී සයිබර් අපරාධ මැඬලීමට පුළුල් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.
දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ බස්නාහිර, මධ්‍යම, දකුණු, නැඟෙනහිර, වයඹ, උතුරු මැද හා උතුරු පළාත් ආවරණය වන පරිදි පරිගණක අපරාධ හදිසි ඒකක ස්ථාපිත කර ඇති අතර, ඌව හා සබරගමුව පළාත් සඳහා ද නව ඒකක ආරම්භ කිරීමට නියමිත බව අමාත්‍යවරයා පැවසීය. සයිබර් මූල්‍ය අපරාධ විමර්ශනය කිරීමේදී නව තාක්ෂණික මෙවලම් භාවිත කරන බවත්, මෙවැනි අපරාධ විමර්ශනය සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) යොදා ගැනීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කරමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) සමඟ එක්ව, මහජනයා දැනුවත් කිරීම, ඕ.ටී.පී. (OTP) වංචා සහ මූල්‍ය අක්‍රමිකතා හඳුනා ගැනීම සඳහා 2026-2029 කාලසීමාව වෙනුවෙන් විශේෂ ක්‍රියාමාර්ග රැසක් සැලසුම් කර ඇත. මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය, සර්ට් (CERT) ආයතනය සහ ඩිජිටල් අමාත්‍යාංශය ඇතුළු ආයතන ඒකාබද්ධ කරමින් අනාගතයේ ඇති විය හැකි සයිබර් අපරාධ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
Post Views: 1
Previous Post

සම්පත් විෂමතාව නැති ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම රජයේ ඉලක්කයයි

Next Post

රුපියලේ අවප්‍රමාණය ගෝලීය ආර්ථික පීඩනයක ප්‍රතිඵලයක්

Editor TTV News

Editor TTV News

Next Post
රුපියලේ අවප්‍රමාණය  ගෝලීය ආර්ථික පීඩනයක  ප්‍රතිඵලයක්

රුපියලේ අවප්‍රමාණය ගෝලීය ආර්ථික පීඩනයක ප්‍රතිඵලයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන්  විශේෂ දැනුම්දීමක් මෙතෙක් ලබානොගත් ලක්ෂයකට ආසන්න  අංක තහඩු  ජුනි 30ට පෙර ගන්නැයි දන්වයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් මෙතෙක් ලබානොගත් ලක්ෂයකට ආසන්න අංක තහඩු ජුනි 30ට පෙර ගන්නැයි දන්වයි

22 May 2026
ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී සහ  නාවික හමුදාධිපති අතර  නිල හමුවක්  නාවික හමුදා මූලස්ථානයේදී

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී සහ නාවික හමුදාධිපති අතර නිල හමුවක් නාවික හමුදා මූලස්ථානයේදී

22 May 2026
මැදපෙරදිග යුද්ධයෙන්  ලංකාවේ ආර්ථිකයට ලොකු බලපෑමක් රට ගැන සිතා ආනයන වියදම්  වහාම අඩුකරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක්

මැදපෙරදිග යුද්ධයෙන් ලංකාවේ ආර්ථිකයට ලොකු බලපෑමක් රට ගැන සිතා ආනයන වියදම් වහාම අඩුකරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක්

22 May 2026
අධික වැසි හේතුවෙන්  දෙහිඕවිට කලාපයේ පාසල් 06ක්  වසා දැමේ

අධික වැසි හේතුවෙන් දෙහිඕවිට කලාපයේ පාසල් 06ක් වසා දැමේ

22 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද්ධයෙන්  ලංකාවේ ආර්ථිකයට ලොකු බලපෑමක් රට ගැන සිතා ආනයන වියදම්  වහාම අඩුකරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක්

මැදපෙරදිග යුද්ධයෙන් ලංකාවේ ආර්ථිකයට ලොකු බලපෑමක් රට ගැන සිතා ආනයන වියදම් වහාම අඩුකරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක්

22 May 2026
අධික වැසි හේතුවෙන්  දෙහිඕවිට කලාපයේ පාසල් 06ක්  වසා දැමේ

අධික වැසි හේතුවෙන් දෙහිඕවිට කලාපයේ පාසල් 06ක් වසා දැමේ

22 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved