• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සම්පත් විෂමතාව නැති ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම රජයේ ඉලක්කයයි

22 May 2026
in දේශීය, පුවත්
සම්පත් විෂමතාව නැති  ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම  රජයේ ඉලක්කයයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සම්පත් බෙදී යාමේ විෂමතාව ඉවත් කර මෙරට සියලු දරුවන්ට සමාන සහ ගුණාත්මක අධ්‍යාපන පහසුකම් සලසා දීම වත්මන් රජයේ පරම අරමුණ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්ත මහතා පැවසීය.
වසර 44ක ඉතිහාසයක් ඇති කරුවලගස්වැව, වීරපුර විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද ගොඩනැඟිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. නගරයේ පාසල්වල මෙන්ම දුෂ්කර ප්‍රදේශවල පාසල්වල දරුවන් ද මුහුණ දෙන්නේ එකම ජාතික මට්ටමේ ප්‍රශ්න පත්‍රයකට බැවින්, සෑම දරුවකුටම සමාන අවස්ථා ලබා දීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව කරුණු දැක්වූ අමාත්‍යවරයා, 9 වසරේදී පවත්වනු ලබන ජාතික මට්ටමේ ඇගයීම් පරීක්ෂණයකින් පසු සිසුන්ගේ කුසලතා සහ රුචිකත්වය මත ශාස්ත්‍රීය (Academic) හෝ වෘත්තීය (Vocational) යන ක්ෂේත්‍ර දෙකෙන් එකක් තෝරා ගැනීමට අවස්ථාව පාසල් පද්ධතිය තුළම ලබා දීම වත්මන් රජයේ අරමුණ බව පැවසීය. තාක්ෂණික මෙවලම් භාවිතය, ක්‍රීඩා සහ අනෙකුත් සහජ කුසලතා සහිත දරුවන් කලින්ම හඳුනාගෙන ඔවුන් ජාතික සහ ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම මෙම ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණකි.
දේශපාලන මැදිහත්වීම්වලින් තොරව විභාග ලකුණු සහ සුදුසුකම් මත පදනම්ව ගුරුවරුන් බඳවා ගැනීමේ නව සංස්කෘතියක් රජය ආරම්භ කර ඇති බවත්, ඒ අනුව උපාධිධාරී ගුරුවරුන් 3,000ක් බඳවා ගැනීමේ තරග විභාගය මැයි 24 වැනි දින පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවත් ඔහු පැවසීය. එසේම ගුරු සහ විදුහල්පතිවරුන්ගේ මූලික වැටුප සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට ද පියවර ගෙන ඇත.
අනාගත ලෝකයට ගැළපෙන ‘සුහුරු පුරවැසියකු’ නිර්මාණය කිරීමේ අරමුණින්, දිවයිනේ සෑම පාසලකම අවම වශයෙන් එක් ස්මාර්ට් පන්ති කාමරයක් (Smart Classroom) බැගින් ස්ථාපිත කිරීමේ ඩිජිටල් සහ තාක්ෂණික සංවර්ධන වැඩසටහන මේ වන විටත් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 1
Previous Post

අස්ථානගත වන ජංගම දුරකතන පිළිබඳව ශ්‍රී ලංකා පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

Next Post

සයිබර් අපරාධ මැඬලීමට නීති සංශෝධනයක්

Editor TTV News

Editor TTV News

Next Post
සයිබර් අපරාධ මැඬලීමට  නීති සංශෝධනයක්

සයිබර් අපරාධ මැඬලීමට නීති සංශෝධනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන්  විශේෂ දැනුම්දීමක් මෙතෙක් ලබානොගත් ලක්ෂයකට ආසන්න  අංක තහඩු  ජුනි 30ට පෙර ගන්නැයි දන්වයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් මෙතෙක් ලබානොගත් ලක්ෂයකට ආසන්න අංක තහඩු ජුනි 30ට පෙර ගන්නැයි දන්වයි

22 May 2026
ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී සහ  නාවික හමුදාධිපති අතර  නිල හමුවක්  නාවික හමුදා මූලස්ථානයේදී

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී සහ නාවික හමුදාධිපති අතර නිල හමුවක් නාවික හමුදා මූලස්ථානයේදී

22 May 2026
මැදපෙරදිග යුද්ධයෙන්  ලංකාවේ ආර්ථිකයට ලොකු බලපෑමක් රට ගැන සිතා ආනයන වියදම්  වහාම අඩුකරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක්

මැදපෙරදිග යුද්ධයෙන් ලංකාවේ ආර්ථිකයට ලොකු බලපෑමක් රට ගැන සිතා ආනයන වියදම් වහාම අඩුකරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක්

22 May 2026
අධික වැසි හේතුවෙන්  දෙහිඕවිට කලාපයේ පාසල් 06ක්  වසා දැමේ

අධික වැසි හේතුවෙන් දෙහිඕවිට කලාපයේ පාසල් 06ක් වසා දැමේ

22 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද්ධයෙන්  ලංකාවේ ආර්ථිකයට ලොකු බලපෑමක් රට ගැන සිතා ආනයන වියදම්  වහාම අඩුකරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක්

මැදපෙරදිග යුද්ධයෙන් ලංකාවේ ආර්ථිකයට ලොකු බලපෑමක් රට ගැන සිතා ආනයන වියදම් වහාම අඩුකරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක්

22 May 2026
අධික වැසි හේතුවෙන්  දෙහිඕවිට කලාපයේ පාසල් 06ක්  වසා දැමේ

අධික වැසි හේතුවෙන් දෙහිඕවිට කලාපයේ පාසල් 06ක් වසා දැමේ

22 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved