ශ්‍රී ලංකන් ගුවන් සමාගම නව ව්‍යාපාර සැලැස්මකට අනුව පවත්වාගෙන යාම සඳහා වන සාකච්ඡා මේ වන විට ආරම්භ කර ඇති බව විෂය භාර අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා අද (06) පාර්ලිමේන්තුවේදී මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා යොමුකර තිබූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved