• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

යාපනය රෝහලේ ප්‍රශ්ණවලට විසදුම් ලබා දෙන බව අමාත්‍ය දේවානන්දා පවසයි

16 September 2020
in දේශීය

යාපනය ශික්ෂණ රොහලේ පවතින මානව හා භෞතික සම්පත් හිගකම පිළිබදව සෞඛය අමාත්‍යවරිය සමග සාකච්චා කර වහාම විසදුම් ලබා දීමට කටයුතු කරන බව ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා එම රෝහලේ අධ්‍යක්ෂක වරයා ප්‍රධාන වෛද්‍ය නිළධාරින් ප්‍රමුඛ සාකච්චාවකදි ප්‍රකාශ කර ඇත.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 14 වනදා යාපනයේ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ දොස්තර සත්‍යමුර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැමිණි වෛද්‍ය නිළධාරි කණ්ඩායම හමුවී රෝහලේ පවතින මානව හා භෞතික සම්පත් වල හිගයත්,යටිතල පහසුකම් වල අඩුපාඩු පිළිබදවත් කරුණු පැහැදිලි කල අවස්ථාවේදිය.

විශේෂයෙන් යාපනය ශික්ෂණ රොහලේ දන්ත වෛද්‍ය අංශයට රෝගීන් විශාල ප්‍රමාණයක් පැමිණෙන බැවින් එහි ඇති දන්ත වෛද්‍ය වරුන්ගේ හිගය හා හෙද සේවක පුරප්පාඩු හැකි ඉක්මණින් පිරවිය යුතු බවට නියෝජිතයින් පිරිස අමාත්‍යවරයාට පෙන්වා දුන්හ.

එමෙන්ම මෙම රෝහල දැනට උතුරේ ජනතාවට ඉමහත් සේවයක් ලබා දෙන උතුරු පලාතේ ප්‍රධානතම රෝහල බවට පෙන්වා දුන් නියෝජිත කණ්ඩායම එහිදි රෝගීන්ට ලැබෙන පහසුකම් ඉතා අවම මට්ටමක පවතින බවද පෙන්වා දුන්හ.

යාපනය ශික්ෂන රෝහලේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැදගත් ස්ථානයක් ගන්නා රෝහලක් බවට සංවර්ධනය කලයුතු බවද පෙන්වා දුන්හ.ඒ සදහා රෝහලට අත්‍යවශ්‍ය පහසුකම් ලබා දෙන මෙන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ.

මෙම වෛද්‍ය කණ්ඩායමේ ඉල්ලීම වලට සවන් දුන් අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යවරිය හමුවි මේ පිළිබදව හැකි ඉක්මණින් පියවර ගන්නා බවද අමාත්‍යවරයා පොරොන්දු විය.

 

Post Views: 25
Previous Post

කැළණිතිස්ස විදුලි බලාගාරයේ කටයුතු කඩිනමින් සක්‍රිය කරන බව විදුලි ඇමැති කියයි

Next Post

ක්‍රීඩා සංස්කෘතියක් ඇති කරන​ බව ජනපති කියයි

editor

editor

Next Post

ක්‍රීඩා සංස්කෘතියක් ඇති කරන​ බව ජනපති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved