• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඇමැති ඩග්ලස් ඉඩම් ප්‍රතිසංස්කරණ කාර්යාලය අනුරාධපුරයට ගෙන යාම නවත්වයි

6 March 2021
in දේශීය

යාපනයේ පිහිටුවා ඇති ඉඩම් ප්‍රතිසංස්කරණ කාර්යාලය අනුරාධපුරයට ගෙනයාම නතර කිරිමට හැකි වු බව ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

ඒ, කිලිනොච්චි වවුනියා මන්නාරම් හා මුලතිව් දිස්ත්‍රික්කවලට අයත් ඉඩම් පිලිබද කටයුතු කරන ඉඩම් ප්‍රතිසංස්කරණ කාර්යාලයේ කටයුතු අනුරාධපුර කාර්යාලයට පැවරිමට බලධාරින් විසින් කටයුතු කරන බවට මහජනතාව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා දැනුවත් කලේය’

ඒ අනුව අද (05) දින පැවති කිලිනොච්චි දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදි සාකච්ඡාවේදී අදාල දිස්ත්‍රික්කවල ඉඩම් පිලිබද කටයුතු අනුරාධපුරය වැනි දුර පළතකට ගෙන යාම නිසා ප්‍රදේශයේ ජනතාවට දැඩි දුෂ්කතාවන්ට මුහුණ පෑමට සිදු වන බව ප්‍රකාශ කල අමාත්‍යවරයා දුරකතනයෙන් ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා සමග සාකච්ඡා කර කරුණු පැහැදිලි කලේය. ඉන් පසුව ඉඩම් ප්‍රතිසංස්කරණ කාර්යාලය අනුරාධපුරයට ගෙනයාම නතර කර තවදුරටත් යාපනය දිස්ත්‍රික්කය තුළම පවත්වා ගෙන යාමට බලධාරින්ට උපදෙස් ලබා දීමට අමාතයවරයා පියවර ගෙන තිබේ. 

තවද මෙහිදි අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ රාජ්‍ය සේවකයන් සැම විටම ජනතාව වෙනුවෙන් සේවය කිරිමට කටයුතු කළයුතු බවත් එහිදි තමන්ගේ පහසුව පමණක් බලා කටයුතු කිරිම තුළ ජනතාව හා රාජ්‍ය සේවකයා අතර දුරස්ථ බවයක් ඇති විමට ඉඩක් පවතින බැවින් රාජ්‍ය සේවකයා සෑම විටම ජනතා සේවයට කැපවිය යුතු බවයි.

 

 

 

Post Views: 14
Previous Post

ත්‍යාග ලබාදෙන පණිවිඩ ක්ලික් කිරීමට යාමෙන් වලකින්න

Next Post

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 264,000ක් ශ්‍රී ලංකාවට

editor

editor

Next Post

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 264,000ක් ශ්‍රී ලංකාවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved