• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වෛද්‍ය සංගමයට මානසික රෝගයක් – ඇමැති රාජිත

9 August 2018
in දේශීය

වෛද්‍ය සංගමයට මානසික රෝගයක් වැලදී ඇති බව සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසයි.  අමාත්‍යවරයා ඊයේ (08) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ වෛද්‍ය සභාවක් පිහිටුවලා තිබෙන්නේ වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව නොව මහජනතාව වෙනුවෙන් බවයි.

කෙසේ වෙතත් මේ වන විට වෛද්‍යවරුන් පෝස්ටර් ගසමින් කියා සිටින්නේ තමා එම සංගමය විසුරුවා හරින බව පවසමින් අසත්‍ය ප්‍රචාර දියත් කරන බවයි. ඒ පිරිස් සිදු කරන්නේ දේශපාලන පක්ෂවලින් සිදුකරන සෙල්ලම් වෛද්‍ය සංගමයත් සිදුකරමින් සිටින බව හෙතෙම කියා සිටියේය.

Post Views: 4
Previous Post

කළුතර,බෝසත් මාපිය සෙවණ, ජනපති අතින් විවෘත කෙරේ

Next Post

ප්‍රශ්ණවලට දරුවන් උගස් තියන්න එපා – බස් ගැමුණු කියයි

editor

editor

Next Post

ප්‍රශ්ණවලට දරුවන් උගස් තියන්න එපා - බස් ගැමුණු කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved