• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බව අමාත්‍ය මහින්ද කියයි

26 October 2020
in දේශීය

රටේ ඉදිරි ගමනට හේතුවන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉක්මනින්ම ඉදිරිපත් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 24 හම්බන්තොට පැවැති පරිසර වැඩ සටහනකට සහභාගි වෙමිනි.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමේදී ඊට සහාය දැක්වු පාර්ශ්ව සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල කර සිටි නමුත් ආණ්ඩුව කිසිම අවස්ථාවක කිසිම කෙනෙකුට මුදල් දීලා ඡන්දය ගන්න කටයුතු නොකල බවයි.

20 වන සංශෝධනය තුනෙන් දෙකකට වඩා බහුතරයකින් සම්මත කර ගන්න හැකි වු බව හෙතෙම පැවසිය. ඒ අනුව දැන් අවශ්‍ය වන්නේ නව ව්‍යවස්ථාවක් බවත් එය අපේ බලාපොරොත්තුව බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වශයෙන් අප ඊට ඇතුළත් විය යුතු කාරණා පිළිබඳ දැනුම් දුන් බවත් ඒ නිසා මේ රටේ ඉදිරි ගමනට හේතුවන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉක්මනින්ම රටට ඉදිරිපත් කරනවා යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

 

Post Views: 7
Previous Post

කල්බදු ක්‍රමයට වාහනය ගෙන චැසි අංක වෙනස් කල සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Next Post

මහජන සේවය අඛණ්ඩව සිදු කිරීමට ජනාධිපති කාර්යාල සේවා සන්නිවේදන මාධ්‍ය මගින්

editor

editor

Next Post

මහජන සේවය අඛණ්ඩව සිදු කිරීමට ජනාධිපති කාර්යාල සේවා සන්නිවේදන මාධ්‍ය මගින්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved