• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අසීරු අවස්ථාවේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට සහය වන්නැයි ඇමැති ප්‍රසන්න ගුරුවරුන්ගෙන් ඉල්ලයි

31 August 2021
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

රටේ අනාගතය භාරගන්නා දූ දරුවන් නිසි මගට යොමු කරන ගුරුවරුන් නිසි ඇගැයීමක් කළ යුතුව ඇතැයි යන ස්ථාවරයේ සිට කැබිනට් අනු කමිටුව කටයුතු කළ බව අනු කමිටු සාමාජික, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (31) මිනුවන්ගොඩ ගුරු සංගම් සමග පැවති සාකච්ඡාවකදීය.

ගුරු විදුහල්පති සේවය සංවෘත සේවයක් බවට පත් කිරීමට සහ ඉදිරි අයවැයෙන් ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට විසඳුම් ලබා දෙනතෙක් රුපියල් 5000 බැගින් දීමනාවක් ලබාදීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

වසංගත තත්වය හේතුවෙන් පාසල් වසා දැමූ නමුත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල නොවන ලෙස පවත්වාගෙන යාමට ඔන්ලයින් ක්‍රමවේද ඔස්සේ ගුරුවරු දැක්වූ දායකත්වය අගය කරන බවද අමාත්‍යවරයා පැවසීය.

සෞභාග්‍යයෙ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පිළිගෙන ඇති ආකාරයට විදුහල්පතිවරුන් හා ගුරුවරුන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවා ධූරාවලිය තුළ ගෞරවනීය වෘත්තිකයන් බවට පත්කිරීම පෙරදැරි කරගෙන අනු කමිටුව ගුරු සංගම් සමඟ සාකච්ඡා පැවැත්වූ බව ද හෙතෙම සඳහන් කළේය.

මෙම වැටුප් විෂමතාවයට නිසි විසඳුම් ලබාදීය යුතු බව විපක්ෂයේ සිටින අවදියේ සිට අවධාරණය කළ බවද සිහිපත් කළ අමාත්‍යවරයා සෞභාග්‍යයෙ දැක්ම වැඩපිළිවෙළ තුළින් ජනතාවට පොරොන්දු වූ බොහෝ දේවල් මෙතෙක් ඉටු කිරීමට නොහැකි වූයේ නව රජය පත්වූ දා සිට බලාපොරොත්තු නොවූ අන්දමේ ලෝක වසංගතයකට මුහුණදීමට සිදුවීම යැයිද පෙන්වා දුන්නේය.

එවැනි තත්ත්වයක් තුළත් ගුරුවරුන්ගේ සේවය ඇගයීමක් ලෙස රජය මෙම තීරණ වලට එළඹි බව ද සඳහන් කරන අමාත්‍යවරයා අසීරු අවස්ථාවේ පටු දේශපාලන ක්‍රියාකාරීන්ගේ උවමනාවන්වලට හසු නොවී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම සඳහා දක්වන්නැයි ද විශේෂ ඉල්ලීමක් කළේය.

Post Views: 7
Previous Post

නැගෙනහිර කෝවිඩ් රෝගීන්ට දේශිය ඖෂධ බෙදයි

Next Post

මීතොටමුල්ල වී ගබඩා සංකීර්ණය කොවිඩ් රෝහලක් බවට පත් කෙරේ

editor

editor

Next Post

මීතොටමුල්ල වී ගබඩා සංකීර්ණය කොවිඩ් රෝහලක් බවට පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ද්විතීයික වෙළඳපොළේ ගනුදෙනු පහළට   භාණ්ඩාගාර බැඳුම්කර  වෙන්දේසියේදී  රුපියල් බිලියන 82ක් රැස් කරයි

ද්විතීයික වෙළඳපොළේ ගනුදෙනු පහළට භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 82ක් රැස් කරයි

10 April 2026
මැදපෙරදිග යුද්ධය නිසා  ඇමරිකානු උද්ධමනය  වසර හතරක ඉහළම අගයට

මැදපෙරදිග යුද්ධය නිසා ඇමරිකානු උද්ධමනය වසර හතරක ඉහළම අගයට

10 April 2026
Meta සමාගම Muse Spark හරහා සිය AI උපායමාර්ගය වෙනස් කරයි

Meta සමාගම Muse Spark හරහා සිය AI උපායමාර්ගය වෙනස් කරයි

10 April 2026
දත්ත මධ්‍යස්ථාන නිසා  ඔස්ට්‍රේලියාවේ ජල සහ විදුලි බිල්පත්  ඉහළ යාමේ  අවදානමක්

දත්ත මධ්‍යස්ථාන නිසා ඔස්ට්‍රේලියාවේ ජල සහ විදුලි බිල්පත් ඉහළ යාමේ අවදානමක්

10 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද්ධය නිසා  ඇමරිකානු උද්ධමනය  වසර හතරක ඉහළම අගයට

මැදපෙරදිග යුද්ධය නිසා ඇමරිකානු උද්ධමනය වසර හතරක ඉහළම අගයට

10 April 2026
Meta සමාගම Muse Spark හරහා සිය AI උපායමාර්ගය වෙනස් කරයි

Meta සමාගම Muse Spark හරහා සිය AI උපායමාර්ගය වෙනස් කරයි

10 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved