• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නව පොලිස් 190 ක් ස්ථාපිත කරන බව ඇමැති සරත් කියයි

5 April 2021
in දේශීය

දැනට ලංකාවේ තිබෙන්නේ පොලිස් ස්ථාන 494 තිබෙන අතර බියෙන් සැකෙන් තොර සමාජයක් බිහි කිරීම සඳහා නව අධියරක් ලෙස නව පොලිස් ස්ථාන 190 අලුතින් ස්ථාපනය කරන්න කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්යය සරත් වීරසේකර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අයියන්කන්කුලමි නව පොලිස් ස්ථානය විවෘත කිරීමෙන් අනතුරැවයි.

ඉන් පළමු පොලිස් ස්ථාන දෙක ලෙස මරදන්කේනි හා අයියන්කන්කුලමි උතුරු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථාපිත කළ අතර මේ ප්‍රදේශයේ භූමි ප්‍රදේශය අනුව ජනතාවට පොලිසියෙන් ඉටුවිය යුතු රාජකාරි කර ගැනීම සඳහා බොහෝ දුරක් ගමන් කිරීමට සිදු වෙන නිසා අතරමැද මේ වගේ පොලිස් ස්ථාන බිහිකළ බව අමාත්‍යවරයා පැවසීය.

Post Views: 4
Previous Post

එන්නත ගැන ජවිපෙන් බරපතල චෝදනාවක්

Next Post

ශල්‍ය මුහුණු ආවරණ නිෂ්පාදන යන්ත්‍ර 90 ශ්‍රී ලංකාවට – තානාපති ආචාර්ය පාලිත

editor

editor

Next Post

ශල්‍ය මුහුණු ආවරණ නිෂ්පාදන යන්ත්‍ර 90 ශ්‍රී ලංකාවට - තානාපති ආචාර්ය පාලිත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved