• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මොන පීඩනය තිබ්බත් මහමග පහර දීම අනුමත නොකරන බව ඇමැති සරත් කියයි

31 March 2021
in Uncategorised
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පසුගියදා පන්නිපිටියේ දී සිදුවු සිදුවීමට සම්බන්ධ අදාළ පොලිස් නිලධාරියාව වහාම අත්අඩංගුවට ගත් අතරම එම නිලධාරියාගේ වැඩ තහනම් කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කළුතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් සිදුකළ විමසුමක දී ය.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ කිසිදිනෙක පොලිස් නිලධාරියෙක්ට ජනතාවට ඒ වගේ පහර දෙන්න අයිතියක් නැති අතර මේ වසරේ මේ වෙනකොට පොලිස් නිලධාරීන් 72 පාරේ අනතුරුවලින් අනතුරු වලට ලක්වෙලා තිබෙන අත එයින් 18 දෙනෙක් මිය ගොස් ඇති බවයි.

ගිය වසරේ රාජකාරිය යෙදී සිටින විට පොලිස් නිලධාරින් 293 වාහන අනතුරු වලට ලක් ඇති බවත් ඉන් 28 දෙනෙක් මිය ගොස් ඇති බව සඳහන් කළේය.

මෙම පොලිස් නිලධාරීන් ලොකු පීඩනයක රාජකාරි කරන අතර නමුත් මොන පීඩනය තිබ්බත් මෙම වගේ කටයුතු අනුමත නොකරන නිසා ඔහුව අත්අඩංගුවට ගත් බවත් ජනතාවත් පොලිස් නිලධාරීන් කරන මෙහෙවර හා පීඩනය තේරුම් ගත යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 මෙම අවස්ථාව සඳහා වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන කාන්තා හා ළමා සංවර්ධන ,පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත අමාත්‍යංශ ලේකම් මේජර් ජෙනරාල් ජගත් අල්විස් සහ පොලිස්පති චන්දන වික්‍රමරත්න මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි විය

Post Views: 5
Previous Post

ආයෝජන හා වෙළෙඳාම ප්‍රවර්ධනයට වියට්නාමයේ සහාය

Next Post

ලස්සන රටක් නිර්මාණය කිරීමට ජාතික තරුණ සේවා සභාවෙන් අලූත් වැඩපිළිවෙලක්

editor

editor

Next Post

ලස්සන රටක් නිර්මාණය කිරීමට ජාතික තරුණ සේවා සභාවෙන් අලූත් වැඩපිළිවෙලක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දූෂණ චෝදනා හමුවේ පේරු ජනාධිපති ජෝස් ජෙරි  ධුරයෙන් ඉවත් කෙරේ

දූෂණ චෝදනා හමුවේ පේරු ජනාධිපති ජෝස් ජෙරි ධුරයෙන් ඉවත් කෙරේ

18 February 2026
මහවැලි ගඟේ වැලි ජාවාරමට  තිත තැබීමට මහියංගණයේදී  ඒකාබද්ධ මෙහෙයුමක්

මහවැලි ගඟේ වැලි ජාවාරමට තිත තැබීමට මහියංගණයේදී ඒකාබද්ධ මෙහෙයුමක්

18 February 2026
යාපනයේ ධීවර ආරවුලක් දුරදිග ගොස් කෝටි දෙකක මාළු දැල් ගිනි තබා විනාශ කරයි

යාපනයේ ධීවර ආරවුලක් දුරදිග ගොස් කෝටි දෙකක මාළු දැල් ගිනි තබා විනාශ කරයි

18 February 2026
වෘත්තිකයන්ගේ ආරක්ෂාව අවදානමක නීතිඥ ඝාතනය හමුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් (GMOA) අනතුරු ඇඟවීමක්

වෘත්තිකයන්ගේ ආරක්ෂාව අවදානමක නීතිඥ ඝාතනය හමුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් (GMOA) අනතුරු ඇඟවීමක්

18 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වෛද්‍ය සිසුවියකගේ නිරුවත් රූප ප්‍රචාරය කළ ටයිල් සේවකයා රිමාන්ඩ්

වෛද්‍ය සිසුවියකගේ නිරුවත් රූප ප්‍රචාරය කළ ටයිල් සේවකයා රිමාන්ඩ්

18 February 2026
දූෂණ චෝදනා හමුවේ පේරු ජනාධිපති ජෝස් ජෙරි  ධුරයෙන් ඉවත් කෙරේ

දූෂණ චෝදනා හමුවේ පේරු ජනාධිපති ජෝස් ජෙරි ධුරයෙන් ඉවත් කෙරේ

18 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved