• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඒකාබද්ධය දවල් හීන දකිනවා – ඇමැති මහින්ද කියයි 

3 September 2018
in දේශීය

කොළඹ වටලලා ආණ්ඩු පෙරළනවා කියලා ඒකාබද්ධ විපක්ෂේ දකින්නේ දවල් හීනයක් බවත් ඔය උද්ඝෝෂණේ මහජන හිංසාවට කරන එකක් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ පසුගිය සෙනසුරාදා ( 01) ඇඹිලිපිටිය කෝන්කටුව උඩවෙල මහවැවේ ප්‍රතිසංවර්ධන කටයුතු අරඹමින්.  

එහිිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” විපක්ෂයට ගියාම පාක්ෂිකයෝ රවටන්න මොන මොනවාහරි කරන්න ඕනැනේ. ඒකාබද්ධ විපක්ෂේ 2015 ඉඳලා පළමු වෙඩිමුර කීයක් තිබ්බ ද? හැමදාම කියනවා, හෙට ආණ්ඩුව ඉවරයි, අනිද්දා ඉවරයි, තව පෝයකින් ඉවරයි, තව  වෙසක් පෝයවල් දෙකයි කියලා. එහෙම කියලා උද්ඝෝෂණ කීයක් කළා ද? හැබැයි ඒ එකක්වත් මේ ආණ්ඩුවට දැනුණේ නැහැ. ඒ වගේම ඔය සැප්තැම්බර් මාසේ තියන උද්ඝෝෂණයත් නිකම්ම නිකම් පුස් වෙඩිල්ලක්  විතරයි. යැයි අමාත්‍යවරයා කියා සිටියේය. 

Post Views: 7
Previous Post

ගෝල් මරීනා මනූෂ විරුද්ධයි !

Next Post

අල ගොවියාට උපරිම මිලක් දෙන්න ලංකා සතොස සූදානම් – අමාත්‍ය රිෂාඩ් කියයි

editor

editor

Next Post

අල ගොවියාට උපරිම මිලක් දෙන්න ලංකා සතොස සූදානම් - අමාත්‍ය රිෂාඩ් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved