• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සමෘද්ධිය කිසිදු ආකාරයකින් විකිණීමට හෝ කොටස් කිරීමට සූදානමක් නැහැ

අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

10 June 2026
in දේශීය, පුවත්
සමෘද්ධිය කිසිදු ආකාරයකින් විකිණීමට හෝ කොටස් කිරීමට සූදානමක් නැහැ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
සමස්ත ලංකා සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමයේ 29 වන ජාතික සම්මේලනය අද (10) පෙරවරුවේ බත්තරමුල්ල, සුහුරුපාය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවැත්විණි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා අවධාරණය කළේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය තුළ දැවැන්ත සේවාවක් ඉටු කරන ආයතනයක් බැවින්, එය කිසිදු ආකාරයකින් විකිණීමට හෝ කොටස් කිරීමට රජයේ කිසිදු සූදානමක් නොමැති බවයි. ආයතනය වඩාත් ශක්තිමත්ව සහ ඵලදායී ලෙස ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය නව සැලසුම් මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතින බව ද ඔහු පැවසීය.
ජාතික ජන බලවේගය රජය ඉතාමත් කෙටි කාලයක් තුළ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවක ගැටලු රැසකට විසඳුම් ලබා දීමට කටයුතු කළ බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ඒ අනුව විශ්‍රාම වැටුප් ගැටලුව, වැටුප් අධිභාරය සම්බන්ධ ගැටලුව, වැටුප් කේත සම්බන්ධ ගැටලුව සහ ප්‍රශ්නගත සේවකයන් සම්බන්ධ විමර්ශන කඩිනම් කිරීම යන ප්‍රධාන කරුණුවලට සාර්ථකව විසඳුම් ලබා දී ඇති බව ඔහු සඳහන් කළේය. එමෙන්ම සමෘද්ධි සේවක උසස්වීම් පටිපාටිය මේ වසර තුළදීම අවසන් කරන ලෙස දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් ලබා දී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
පසුගිය රජයන් සමයේදී මෙන් සමෘද්ධි සේවක මහත්ම මහත්මීන් දේශපාලන කටයුතු සඳහා වත්මන් රජය යොදා නොගත් බව පැවසූ ආචාර්ය උපාලි පන්නිල මහතා, රාජ්‍ය සේවකයාට හිමි උපරිම ගෞරවය ලැබෙන අයුරින් නිදහසේ සේවය කිරීමට අවශ්‍ය වටපිටාව දැන් නිර්මාණය කර ඇති බව ද ප්‍රකාශ කළේය.
මෙම මහා සම්මේලනය සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා, දෙපාර්තමේන්තු නිලධාරීන් මෙන්ම සමස්ත ලංකා සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමයේ නිලධාරීන් සහ සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් එක්ව සිටියහ.
Post Views: 13
Previous Post

ශ්‍රී ලංකා-දකුණු කොරියා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කෙරේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකයි

Next Post

අලුත්ගමදී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටී මාරක අනතුරක් රියැදුරු එම ස්ථානයේදීම මරුට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වියළි කාලගුණයෙන් හානි වූ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට රජයෙන් තීරණයක්

21 August 2026
නයිජීරියාවේ සෝකෝටෝ ප්‍රාන්තයේ බෝට්ටුවක් පෙරළී යාමෙන් 40කට අධික පිරිසක් ජීවිතක්ෂයට

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026
ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

20 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved