• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා-දකුණු කොරියා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කෙරේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකයි

10 June 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා-දකුණු කොරියා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කෙරේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනිය වන මියොන් ලී (Miyon Lee) මහත්මිය සහ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (09) ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ සභානායක කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීම, ආයෝජන අවස්ථා පුළුල් කිරීම සහ ඉදිරි සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකව අවසන්
කොරියානු ජනරජය සහ ශ්‍රී ලංකාව අතර පැවති ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය මේ වන විට සාර්ථකව අවසන් කර ඇති බව තානාපතිනිය මෙහිදී නිල වශයෙන් පෙන්වා දුන්නාය. එමෙන්ම ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා කොරියානු සමාගම් ඉහළ උනන්දුවක් දක්වන බව ද ඇය සඳහන් කළාය.
මාර්ග සංඥා පද්ධති ඩිජිටල්කරණයට සහාය
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන්ට, මෙරට මාර්ග සංඥා පද්ධති ක්‍රියාකාරකම් ඩිජිටල්කරණය කිරීමට අදාළ ශක්‍යතා සංවර්ධනය සඳහා දකුණු කොරියාව සමඟ එක්ව කටයුතු කිරීමේ හැකියාව සොයා බැලීමට ද මෙහිදී එකඟතාව පළ විය.
ජාත්‍යන්තර ICAPP සමුළුව ලංකාවේ
මෙම වසරේ නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ආසියානු දේශපාලන පක්ෂ සමුළුවේ (ICAPP) සංවිධාන කටයුතු පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. ඊට අදාළව ICAPP සංවිධානයේ නියෝජිතයෙකු නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණ නිලධාරීන් හමුවීමට නියමිත බව තානාපතිනිය පැවසුවාය.
ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට ලබන වසරට (2027) වසර 50ක් සපිරෙන බැවින්, එම 50 වැනි වසර සැමරුම් වැඩසටහන් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීම පිළිබඳව ද දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු කර ගැනිණි.
Post Views: 8
Previous Post

වැටහිරකන්ද අලිමංකඩ අලි ඇතුන් වෙනුවෙන් වෙන් කෙරේ අනවසර ඉදිකිරීම් ඉවත් කර නීතිමය ආරක්ෂාව දෙයි

Next Post

සමෘද්ධිය කිසිදු ආකාරයකින් විකිණීමට හෝ කොටස් කිරීමට සූදානමක් නැහැ

Editor TTV News

Editor TTV News

Next Post
සමෘද්ධිය කිසිදු ආකාරයකින් විකිණීමට හෝ කොටස් කිරීමට සූදානමක් නැහැ

සමෘද්ධිය කිසිදු ආකාරයකින් විකිණීමට හෝ කොටස් කිරීමට සූදානමක් නැහැ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

28 September 2026
රැවටුණු බව ජනතාව තේරුම්ගෙන නාමල් රාජපක්ෂ නම් තරුණ නායකත්වය වටා ශක්තිමත්ව පෙළ ගැහෙමින් සිටිනවා

රැවටුණු බව ජනතාව තේරුම්ගෙන නාමල් රාජපක්ෂ නම් තරුණ නායකත්වය වටා ශක්තිමත්ව පෙළ ගැහෙමින් සිටිනවා

28 September 2026
රූපවාහිනී ක්ෂේත්‍රයේ නව පෙරළියක්

රූපවාහිනී ක්ෂේත්‍රයේ නව පෙරළියක්

28 September 2026
රත්ගම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

රත්ගම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

28 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විධිමත් කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විධිමත් කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ

29 September 2026
ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

28 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved