• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහින්දානන්දගේ ප්‍රකාශයට විමර්ශනයක් ආරම්භ කරයි – ක්‍රිඩා අමාත්‍යංශය

19 June 2020
in ක්‍රීඩා

2011 වර්ෂයේ ඉන්දියාවේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගය මුදලට පාවා දීමක් සිදුව ඇති බවට එවකට ක්‍රීඩා ඇමති වශයෙන් කටයුතු කළ මහින්දානද අලුත්ගමගේ මහතා පෞද්ගලික රූපවාහිනී වැඩසටහනකට සිදු කල ප්‍රකාශය සම්බන්දයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ක්‍රිඩා අමාත්‍යංශය පවසයි.

ක්‍රිඩා අමාත්‍යංශය නිවේදනය කළේ වර්තමාන ක්‍රීඩා විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙම රූපවාහිනී  වැඩසටහනින් පසු ඒම පුවත ගැන අවධානය යොමු කර හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ  ප්‍රකාශය සම්බන්ධව පූර්ණ විමර්ශනයක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු කඩිනමින් ගන්නා ලෙස අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.ඒස්.රුවන්චන්ද්‍ර මහතා වෙත දැනුම් දී ඇති බවයි.

 

ඒ් අනුව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශ ලේකම්තුමා විසින් 2019 අංක 24 දරණ ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ පනතේ නීතිමය විධිවිධාන අනුව වහාම මේ පිළිබදව විමර්ශනයක් කොට නීත්‍යානුකූලව ක්‍රියා කරන ලෙස ක්‍රීඩා වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒ්කකය වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදි.

මෙම විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් සෑම සති 02 කට වරක්ම තමා වෙත වාර්තාවක් ලබා දෙන ලෙසද ලේකම්වරයා මෙහිදී සදහන් කර ඇති බව ක්‍රිඩා අමාත්‍යංශය වැඩිදුරටත් නිවේදනය කරයි.

Post Views: 10
Previous Post

Passenger App හඳුන්වා දීම ලබන සතියේ – ජාතික ගමනාගමන කොමිසම

Next Post

තරින්ද රත්වත්තේ ඇප මත නිදහස්

editor

editor

Next Post

තරින්ද රත්වත්තේ ඇප මත නිදහස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved