• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අග්‍රාමාත්‍ය මෝදිගෙන් විජේගේ පක්ෂයට විශේෂ සුබපැතුමක්

4 May 2026
in පුවත්, විදෙස්
අග්‍රාමාත්‍ය මෝදිගෙන්  විජේගේ පක්ෂයට  විශේෂ සුබපැතුමක්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේදී ආසන 100ක සීමාව අභිබවා යමින් ඉතිහාසගත ජයග්‍රහණයක් කරා ගමන් කරන සුපිරි නළු විජේ ප්‍රමුඛ ‘තමිලග වෙට්ට්‍රි කලගම්’ (TVK) පක්ෂයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය සුබපැතුම් එක් කර තිබෙනවා.
අග්‍රාමාත්‍යවරයා සිය නිල X (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් TVK පක්ෂය මෙවර මැතිවරණයේදී පෙන්වූ සුවිශේෂී දස්කම් පිළිබඳව සිය ප්‍රසාදය පළ කර ඇති අතර නිල මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමටත් පෙරම අග්‍රාමාත්‍යවරයා මෙලෙස සුබපැතුම් එක් කිරීම විශේෂත්වයක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
එමෙන්ම, තමිල්නාඩු මැතිවරණයේදී NDA සන්ධානයට සහය දැක්වූ ඡන්දදායකයින්ට සිය කෘතඥතාව පළ කළ අග්‍රාමාත්‍යවරයා තමිල්නාඩුවේ ප්‍රගතිය සහ ජනතාවගේ යහපැවැත්ම වෙනුවෙන් මධ්‍යම රජය උපරිමයෙන් කැපවන බව ද වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
Post Views: 4
Previous Post

සබඳතා අලුත් කළ මාලදිවයින් – ශ්‍රී ලංකා ද්වී පාර්ශ්වික සාකච්ඡා

Next Post

අග්‍රාමාත්‍ය මෝදි විසින් බටහිර බෙංගාල මැතිවරණ ජයග්‍රහණය “ඉතිහාසගත” බව පවසයි

Editor TTV News

Editor TTV News

Next Post
අග්‍රාමාත්‍ය මෝදි විසින් බටහිර බෙංගාල  මැතිවරණ ජයග්‍රහණය  “ඉතිහාසගත” බව පවසයි

අග්‍රාමාත්‍ය මෝදි විසින් බටහිර බෙංගාල මැතිවරණ ජයග්‍රහණය "ඉතිහාසගත" බව පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලෙබනන් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන  නබිහ් බෙරී යුද්ධය නතර වන තුරු  ඊශ්‍රායලය සමඟ  සාකච්ඡා ප්‍රතික්ෂේප කරයි

ලෙබනන් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන නබිහ් බෙරී යුද්ධය නතර වන තුරු ඊශ්‍රායලය සමඟ සාකච්ඡා ප්‍රතික්ෂේප කරයි

4 May 2026
මරණ පරීක්ෂණයටත් කලින්  සියදිවි නසාගැනීමක් කිව්වේ කොහොමද

මරණ පරීක්ෂණයටත් කලින් සියදිවි නසාගැනීමක් කිව්වේ කොහොමද

4 May 2026
මුදල් ලේකම්  සාක්ෂි විනාශ කරනවා

මුදල් ලේකම් සාක්ෂි විනාශ කරනවා

4 May 2026
බ්‍රසීල ජනාධිපති ලුලා ද සිල්වා  ට්‍රම්ප් හමුවීම සඳහා  ඇමරිකාවට යාමට සූදානම්

බ්‍රසීල ජනාධිපති ලුලා ද සිල්වා ට්‍රම්ප් හමුවීම සඳහා ඇමරිකාවට යාමට සූදානම්

4 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෙබනන් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන  නබිහ් බෙරී යුද්ධය නතර වන තුරු  ඊශ්‍රායලය සමඟ  සාකච්ඡා ප්‍රතික්ෂේප කරයි

ලෙබනන් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන නබිහ් බෙරී යුද්ධය නතර වන තුරු ඊශ්‍රායලය සමඟ සාකච්ඡා ප්‍රතික්ෂේප කරයි

4 May 2026
මරණ පරීක්ෂණයටත් කලින්  සියදිවි නසාගැනීමක් කිව්වේ කොහොමද

මරණ පරීක්ෂණයටත් කලින් සියදිවි නසාගැනීමක් කිව්වේ කොහොමද

4 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved