• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොරෝනා නිසා සඳුදා නිවාඩු !

15 March 2020
in දේශීය

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන ලබන සඳුදා (16) දින රජයේ, බැංකු, වෙළඳ ( Public,Bank,Mercantile ) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තහවුරු කරයි. 

වාර්තා වන ලෙස සඳුදා (16) එලෙස නිවාඩු දිනයක් ලෙස නම් කර ඇත්තේ කොරෝනා මැඩලීම සඳහා රාජ්‍ය ආයතන සුදානම් කරවීමේ සහ රෝගය පාලනය කිරීමේ අරමුණිනි. එම දිනය විනෝද චාරිකා සඳහා භාවිත නොකර, රජය ගෙනයන කොරෝනා නිරෝධායන වැඩපිළිවෙළට සහාය වීම සඳහා භාවිත කරන්නැයි අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය. 

රාජ්‍ය ආයතන, කොරෝනා මර්දන වැඩපිළිවෙළ සඳහා සූදානම් කරවීමේ විශේෂ සාකච්ඡාවක්ද මේ වන විට සූදානම් කර ඇති අතර  පවතින තත්ත්වය තුළ සේවක සහ මහජන ආරක්ෂාව සුරක්ෂිත වන අයුරින් ආයතන පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එහිදී තීරණයක් ගනු ඇති බවත් වාර්තා වෙයි.

Post Views: 9
Previous Post

ලංකාවේ කොරෝනා ආසාදිතයින් 10 දක්වා ඉහළට

Next Post

විදෙස් අමාත්‍යංශයේ නිලධාරිනියකගේ පවුලේ අයෙකුටත් කොරෝනා !

editor

editor

Next Post

විදෙස් අමාත්‍යංශයේ නිලධාරිනියකගේ පවුලේ අයෙකුටත් කොරෝනා !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved