• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොරෝනා ආසාදිතයින් වැඩි දෙනෙකුට ඔක්සිජන් ඕනෑ – වෛද්‍ය හේමන්ත කියයි

27 July 2021
in දේශීය

මේ දිනවල හදුනාගත් කොරෝනා ආසාදිතයින් වැඩි දෙනෙකුට රෝග ලක්ෂණ වැඩි වන අතරම ඔක්සිජන් අවශ්‍යතාවය වැඩි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ සැලසුම් කල ආකාරයට ඇතැම් රෝහල්වල බොහෝ විට ඉඩ කඩ අවම වී ඇති බවයි. එහෙයි අදාළ රෝහල්වල ඉඩ පහසුකම් වැඩි කිරීමට කටයුතු කරන බව ද හෙතෙම පැවසිය.

දැඩි සත්කාර හෝ වෙනත් විශේෂ අවශ්‍යතා අවශ්‍ය නොවන රෝගින් හැකිතාක් රෝහලින් ඉවත් කිරීමට කටයුතු කරන බව වෛද්‍යවරයා කියා සිටියේය. ඒ අනුව අවශ්‍ය ඉඩ කඩ ලැබෙනු ඇති බව ද ඔහු අනාවරණ කළේය.

රට විවෘත කිරීමට කටයුතු කරන්න් සම්පුර්ණයෙන් ජනතාව බවත් එය වගකීම සම්පුර්ණයෙන් ජනතාව මත පැටවෙන බව වෛද්‍ය හේමන්ත මහතා කියා සිටියේය.

ජනතාව වගීකමේන් හැසිරෙනවානම් රට විවෘත කිරීමේ හැකියාවක් ඇති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 7
Previous Post

මේ උද්ඝෝෂණය කරන වේලාවක් නෙමෙයි.. මුලින්ම කොරෝනා පාලනය කරමු – රාජ්‍ය ඇමැති චන්න

Next Post

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තනතුර සදහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ

editor

editor

Next Post

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තනතුර සදහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved