• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අල්ලස් කොමිසමෙන් හිටපු නියෝජ්‍ය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරියක් අත්අඩංගුවට

29 April 2026
in දේශීය, පුවත්
අල්ලස් කොමිසමෙන් හිටපු  නියෝජ්‍ය මෝටර් රථ ප්‍රවාහන  කොමසාරිස්වරියක් අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නීත්‍යනුකූල මුල් ලියාපදිංචියක් නොමැති වාහනයකට අංක තහඩු නිකුත් කිරීමේ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක අල්ලස් කොමිසම විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබේ. වර්තමානයේ බත්තරමුල්ල පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරියක ලෙස කටයුතු කරන ගයනි කෞශල්‍යා විජේසිංහ නැමැති නිලධාරිනිය මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
අංක තහඩු නිකුත් කිරීමේදී සිදුකළ අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් එල්ල වූ දූෂණ වරදක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. රජයේ උසස් නිලධාරීන් සම්බන්ධ මෙවැනි දූෂණ ක්‍රියා මැඩලීමට අල්ලස් කොමිසම සිය විමර්ශන දැඩි කර තිබේ.
Post Views: 0
Previous Post

අද දිනයේ දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි

Next Post

වාහන ආනයනය වෙනුවෙන් 2025 වසරේදී ඉතිහාසයේ තුන්වැනි වැඩිම වියදම දරා ඇති බව මහ බැංකුව පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉන්ධන පිරිවැය අඩු කිරීමට  ඉන්දියාවෙන් නව පියවරක්

ඉන්ධන පිරිවැය අඩු කිරීමට ඉන්දියාවෙන් නව පියවරක්

29 April 2026
හෝමාගම සහ අවට ප්‍රදේශ  මීවිතෙන් බිය වැද්දූ “මාරක වෙඩික්කරු”  ඔස්ට්‍රියාවේ නවීන අවියක් සමඟ  කොටු වෙයි

කැලිෆෝනියාවේ බර වාහන සඳහාත්  ස්වයංක්‍රීය රියදුරු තාක්ෂණයට  අවසර ලැබෙයි

පෘථිවියේ කාල ගණනය  උඩුයටිකුරු කරමින්  නාසා ආයතනය නිකුත් කළ  අතිශය භයානක අනාවරණය

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දුම්වැටි මත බදු වැඩි කිරීම  රජයේ ආදායමට  තර්ජනයක් විය හැකි බවට  අනතුරු ඇඟවීම්

දුම්වැටි මත බදු වැඩි කිරීම රජයේ ආදායමට තර්ජනයක් විය හැකි බවට අනතුරු ඇඟවීම්

29 April 2026
ඉන්ධන පිරිවැය අඩු කිරීමට  ඉන්දියාවෙන් නව පියවරක්

ඉන්ධන පිරිවැය අඩු කිරීමට ඉන්දියාවෙන් නව පියවරක්

29 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved