• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වාහන ආනයනය වෙනුවෙන් 2025 වසරේදී ඉතිහාසයේ තුන්වැනි වැඩිම වියදම දරා ඇති බව මහ බැංකුව පවසයි

29 April 2026
in දේශීය, පුවත්
වාහන ආනයනය වෙනුවෙන්  2025 වසරේදී ඉතිහාසයේ  තුන්වැනි වැඩිම වියදම දරා ඇති බව  මහ බැංකුව පවසයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ 2025 වාර්ෂික ආර්ථික විවරණයට අනුව, මෙරට ඉතිහාසයේ රථවාහන ගෙන්වීම සඳහා තුන්වැනි ඉහළම වියදම දැරූ වසර ලෙස 2025 වසර වාර්තා වී තිබේ. ඒ අනුව පසුගිය වසරේදී වාහන ආනයනය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.04 ක අතිවිශාල මුදලක් වැය කර ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි. වසර ගණනාවක් පුරා පනවා තිබූ ආනයන සීමාවන් 2025 වසරේ ජනවාරි මාසය වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම මෙලෙස වාහන ගෙන්වීම ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී තිබේ.
දිගුකාලීන සීමා කිරීම්වලින් පසුව වෙළඳපොළ තුළ ඇති වූ දැඩි ඉල්ලුම පාලනය කිරීමට රජය විසින් විවිධ තීරුබදු ප්‍රතිපත්ති හඳුන්වා දුන්නද, විශේෂයෙන්ම 2025 අප්‍රේල් මාසයෙන් පසු පෞද්ගලික සහ වාණිජ වාහන ආනයනය කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇත. ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත්වීම සහ ජනතාව තුළ පැවති ඉහළ ඉල්ලුම මෙම දැවැන්ත විදේශ විනිමය පිරිවැයට හේතු වී ඇති බව මහ බැංකු විග්‍රහයන්හි වැඩිදුරටත් සඳහන් වේ.
Post Views: 0
Previous Post

අල්ලස් කොමිසමෙන් හිටපු නියෝජ්‍ය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරියක් අත්අඩංගුවට

Next Post

විහාරාධිපති හිමිනමකගේ රියදුරු නිවාස හතක් බිඳ ලක්ෂ 50ක දේපළ සොරාගෙන අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉන්ධන පිරිවැය අඩු කිරීමට  ඉන්දියාවෙන් නව පියවරක්

ඉන්ධන පිරිවැය අඩු කිරීමට ඉන්දියාවෙන් නව පියවරක්

29 April 2026
හෝමාගම සහ අවට ප්‍රදේශ  මීවිතෙන් බිය වැද්දූ “මාරක වෙඩික්කරු”  ඔස්ට්‍රියාවේ නවීන අවියක් සමඟ  කොටු වෙයි

කැලිෆෝනියාවේ බර වාහන සඳහාත්  ස්වයංක්‍රීය රියදුරු තාක්ෂණයට  අවසර ලැබෙයි

පෘථිවියේ කාල ගණනය  උඩුයටිකුරු කරමින්  නාසා ආයතනය නිකුත් කළ  අතිශය භයානක අනාවරණය

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දුම්වැටි මත බදු වැඩි කිරීම  රජයේ ආදායමට  තර්ජනයක් විය හැකි බවට  අනතුරු ඇඟවීම්

දුම්වැටි මත බදු වැඩි කිරීම රජයේ ආදායමට තර්ජනයක් විය හැකි බවට අනතුරු ඇඟවීම්

29 April 2026
ඉන්ධන පිරිවැය අඩු කිරීමට  ඉන්දියාවෙන් නව පියවරක්

ඉන්ධන පිරිවැය අඩු කිරීමට ඉන්දියාවෙන් නව පියවරක්

29 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved