• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගොවීන් නඟා සිටුවීම සඳහා රජයෙන් විශාල ප්‍රතිපාදන

3 June 2026
in දේශීය, පුවත්
ගොවීන් නඟා සිටුවීම සඳහා  රජයෙන් විශාල ප්‍රතිපාදන
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රජය විසින් ආර්ථිකය ශක්තිමත් කර ඇති බැවින් සහ වියදම් කිරීමට ප්‍රමාණවත් මුදල් පවතින බැවින්, දැක්මක් සහිතව ගොවීන් නඟා සිටුවීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ මහත්මිය පවසයි.
“ප්‍රජා ශක්ති ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහනේ සමාරම්භයට සමගාමීව, පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සංවර්ධන කටයුතු මන්ත්‍රීවරියගේ ප්‍රධානත්වයෙන් වැලිගම්පල ග්‍රාම නිලධාරී වසමේදී ආරම්භ කෙරිණි. වැලිගම්පල ලේල්කඳුර අමුණ සහ ඇල මාර්ගය කිලෝමීටර් 2.5ක දුරක් රුපියල් ලක්ෂ 25ක ප්‍රතිපාදන යටතේ ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය මගින් කුඹුරු අක්කර 21ක් අස්වැද්දීමට අවශ්‍ය අඛණ්ඩ ජල සැපයුම ලැබෙන අතර, ගොවි පවුල් 40කට සෘජු ප්‍රතිලාභ හිමිවේ. පස්බාගේ කෝරළේ ග්‍රාම නිලධාරී වසම් 29ක් සඳහා “ප්‍රජා ශක්ති” වැඩපිළිවෙළ යටතේ රුපියල් මිලියන 620ක විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර ඇත.
Post Views: 4
Previous Post

බලහත්කාරී ශ්‍රමය යොදා නිෂ්පාදිත භාණ්ඩ සම්බන්ධයෙන් රටවල් 60ක ආනයන මත අමතර තීරුබදු පැනවීමට ඇමරිකාව යෝජනා කරයි

Next Post

IMF අනුමැතිය හිමිවූ අමෙරිකානු ඩොලර් මිලියන 695ක ණය මුදල භාණ්ඩාගාරයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved