27 April 2024
#දේශීය

සේවා කාලය නිම කර සිය රට බලා යන හනා සිංගර් මහත්මිය ජනපති හමු වෙයි

සේවා කාලය නිමා කර සිය රට බලා නික්ම යන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් (Hanaa Singer) මහත්මිය අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

හනා සිංගර් මහත්මිය සමග සුහද කතා බහක නරත වූ ජනාධිපතිවරයා එතුමිය ශ්‍රි ලංකාව වෙනුවෙන් කළ සේවය ඇගයීමට ලක් කරමින් ස්තූතිය පිරිනැමූ අතර ඉදිරි කටයුතු වෙනුවෙන් ද සුභාශීංසන පිළිගැන්වීය.

හනා සිංගර් මහත්මිය 2018 සැප්තැම්බර් 07 දා සිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරකවරිය ලෙස කටයුතු කළාය.

 

 

 

 

Mrs Hanaa Singer, who is returning to her country upon completion of her service calls on President

Mrs Hanaa Singer, the Resident Coordinator of the United Nations Organization in Sri Lanka, who is leaving upon completion of her service, met President Ranil Wickremesinghe at the Presidential Secretariat this morning (19).

The President engaged in cordial conversation with Mrs Singer and thanked her for the services she had rendered to this country and wished her the best of luck in her future endeavours.

Mrs Hanaa Singer has served as the Resident Coordinator of the United Nations in Sri Lanka since September 07, 2018.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *