• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

MTFE නීති විරෝධී පිරමීඩ ජාවාරමේ ප්‍රධාන අධ්‍යක්ෂවරයා ලබන 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

3 September 2026
in දේශීය, පුවත්
වසරක් තුළ ළමුන් මිලියන 20ක් අන්තර්ජාලය ඔස්සේ ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවට UNICEF සංවිධානයෙන් හෙළිදරව්වක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
එම්.ටී.එෆ්.ඊ. (MTFE) නමින් පවත්වාගෙන ගිය නීති විරෝධී පිරමීඩ ආයතනයක ප්‍රධාන අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරමින් ජනතා මුදල් වංචා කළ බවට චෝදනා ලැබ සිටින රන්දුනු දේවගේ දුමින්ද තුෂාර ජයවර්ධන නමැති සැකකරු ලබන 17 වන දින දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (03) නියෝග කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ, සැකකරුගෙන් ලබාගත් ප්‍රකාශ මත ඔහු සතුව තවත් බැංකු ගිණුම් 2ක් ඇති බව අනාවරී වී ඇති බවයි. මෙම ජාවාරම සම්බන්ධයෙන් ප්‍රදේශ 17කින් කළමනාකරුවන් 17 දෙනෙකු ඇතුළු පිරිසකගෙන් සහ සැකකරුගේ පියා හා බිරිඳ ඇතුළු ප්‍රධාන සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, බිරිඳගේ නිවස පරීක්ෂා කිරීමේදී නඩුවට අදාළ වැදගත් ලේඛන සහ නඩු භාණ්ඩ ද සොයාගෙන ඇත.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විමර්ශන සඳහා පූර්ණ සහයෝගය ලබා දී ඇති බව පවසමින් ඕනෑම ඇප කොන්දේසියක් මත සැකකරු මුදාහරින ලෙස ඉල් සිටියද, දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරු සිදු කළ පිරමීඩ වංචාව, රත්‍රං මිලදීගත් ස්ථාන, ඒවා විකුණූ ස්ථාන සහ ඒ සඳහා මුදල් උපයාගත් ආකාරය පිළිබඳව පුළුල් ලෙස විමර්ශන සිදු කරන ලෙස විමර්ශන නිලධාරීන්ට නියෝග කළේය.
Post Views: 3
Previous Post

වසරක් තුළ ළමුන් මිලියන 20ක් අන්තර්ජාලය ඔස්සේ ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවට UNICEF සංවිධානයෙන් හෙළිදරව්වක්

Next Post

එල් නිනෝ වියළි කාලගුණයෙන් විනාශ වූ වගා සඳහා වන්දි ගෙවීමට රුපියල් බිලියන 3ක් වෙන්කෙරෙයි

Editor TTV News

Editor TTV News

Next Post
එල් නිනෝ වියළි කාලගුණයෙන් විනාශ වූ වගා සඳහා වන්දි ගෙවීමට රුපියල් බිලියන 3ක් වෙන්කෙරෙයි

එල් නිනෝ වියළි කාලගුණයෙන් විනාශ වූ වගා සඳහා වන්දි ගෙවීමට රුපියල් බිලියන 3ක් වෙන්කෙරෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
TekGeeks සහ  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට  BestWeb.LK 2026  සම්මාන දෙකක්

TekGeeks සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට BestWeb.LK 2026 සම්මාන දෙකක්

3 September 2026
Port City Colombo හි  Central Park Boulevard  ව්‍යාපෘතියේ  60%ක piling වැඩ අවසන්

Port City Colombo හි Central Park Boulevard ව්‍යාපෘතියේ 60%ක piling වැඩ අවසන්

3 September 2026
තමිල්නාඩුව ඔලිම්පික් නගරයක් කිරීමට  විජේගෙන්  දැවැන්ත සැලසුමක්

තමිල්නාඩුව ඔලිම්පික් නගරයක් කිරීමට විජේගෙන් දැවැන්ත සැලසුමක්

3 September 2026
22 වැනි සංශෝධනයට එරෙහි  පෙත්සම්වල ලිඛිත දේශන අවසන්

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම්වල ලිඛිත දේශන අවසන්

3 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොල්ලුපිටියේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තැබූ සැකකරු පොලිස් අත්අඩංගුවට!

කොල්ලුපිටියේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තැබූ සැකකරු පොලිස් අත්අඩංගුවට!

4 September 2026
American Premium Waterට  සම්මාන 4ක්!

American Premium Waterට සම්මාන 4ක්!

4 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved