• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සර්ව පාක්ෂික රජයක් බිහි කිරීමට කැප විය යුතුයි – මන්ත්‍රී ජානක වක්කුඹුර

10 August 2022
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

පටු දේශපාලන මතිමතාන්තරවලට හෝ වෙනත් විවිධ කාරණා ඔස්සේ බෙදි වෙන් වී නොසිට රට සහ රටේ ජනතාව මුහුණපා ඇති ආර්ථික ගැටලුව ඇතුළු අනෙකුත් ගැටලුවලට කඩිනම් විසඳුම් ලඟාකර ගත හැකි සැබෑ සර්ව පාක්ෂික රජයක් බිහිකර ගැනීමට කැපවීම මේ මොහොතේ සියලු දේශපාලන පක්ෂ සහ සංවිධානවල වගකීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා, “ මේ වන විට අලුත් කතිකාවතක් තිබෙනවා සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න කියලා. ඒ සඳහා මහනායක හාමුදුරුවන් සහ විවිධ සංවිධාන ඉල්ලීමක් කළා. එයට වර්තමාන ජනාධිපතිතුමා සියලුම දේශපාලන පක්ෂවලට ආරාධනා කළා මේ කටයුත්තට එකතුවෙන්න කියලා. මේ වන විට යම් යම් පිරිස් එකතුවෙන්නත් කැමති සහ හැබැයි තමන්ගේ තනතුරුත් රැකගනිමින් විපක්ෂයේ කාර්යභාර්යය කරන්නත් බලාපොරොත්තුවෙන්න තමයි සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකඟතාවය පල කරන්නේ. ආණ්ඩුව සර්ව පාක්ෂික නම් සියලුදෙනාම වගකීම ගන්න ඕන. එනිසා මේ කාර්යයට සත්භාවයකින් පැමිණ, රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න කෙටිකාලයකට සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න. ඒ සර්ව පාක්ෂික ආණ්ඩුවට අපි ඔක්කෝම එකතුවෙලා වැඩකොටසක් සිදු කරන්න ඕන. අපි එයට ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න මේ වන විටත් පියවර අරගෙන තිබෙනවා.
දැන් තෙල් පෝලිම් ටික අඩුවෙලා තිබෙනවා. දෙන ප්‍රමාණයේ පමණයි ප්‍රශ්නයක් තිබෙන්නේ. ගෑස් ප්‍රශ්නය විසඳිලා තිබෙනවා. පොහොර ප්‍රශ්නය විසඳිලා තිබෙනවා. දැන් අපි හිටපු තැනට වඩා යමිකිසි තැනකට ඇවිත් තිබෙනවා.
නමුත් දැන් ලයිට් බිල වැඩි වෙනවා. මම මේ සඳහා පෞද්ගලිකව විරුද්ධයි.මම හිතන්නේ ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ කැබිනට් එකත් කවුරුත් මේ සඳහා කැමති නෑ. නමුත් කරන්න දෙයක් නොමැති නිසා මෙය සිදු කරන්නේ. නමුත් අපි බලාපොරොත්තු වෙන්න ඕන ජනතාවට තවත් මිල වැඩි කරන්න නොව මිල අඩු කරන්නයි. මම කියන්නේ මේ ආනයනය කරන භාණ්ඩවලට කිසියම් ක්‍රමවේදයක් හදන්න ඕන. ඒ සඳහා මිල සුත්‍රයක් හැදීමෙන් මීටත් වඩා ජනතාවට යම්කිසි සහනයක් ලබා දෙන්න පුළුවන් වෙයි. ජනතාව බලාපොරොත්තු වෙච්චි දේවල් වලින් හිටපු ජනාධිපතිතුමා රට වෙනුවෙන් විශාල වැඩකොටසක් කළා. එතුමා කරපු හොඳ වැඩ රාශියක් තිබෙනවා. උපාධිධාරි 60,000 කට එක අවුරුද්දකදි රැකියා ලබා දුන්නා. රාජ්‍ය සේවයට යන්න බැරිව සිටි දරුවන් 34,000 කට රැකියා ලබා දුන්නා. එතුමා තරුණයින් පිළිබඳව හිතලා ඒ තරුණයින් වෙනුවෙන් එය සිදු කළේ. හැබැයි සියල්ලම නරක විදිහටයි දැක්කේ. හිටපු ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් රට වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදු කරලා තිබෙනවා. ගොඩක් අයට එය අමතකයි. නමුත් අනාගතයේදි එතුමාගේ වැඩ හොඳයි කියලා තේරුම් යයි . අපි බලාපොරොත්තු වෙනවා වර්තමාන ජනාධිපතිතුමාට මේ රටේ ප්‍රශ්න විසඳන්න අපි දෙන්න පුළුවන් සහය ලබා දෙන්න. අපි සියලුදෙනාට ආරාධනා කරනවා පක්ෂ පාඨ අමතක කරලා සියලු දෙනාම එකතුවෙලා සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදලා ඒ ආණ්ඩුවෙන් ජනතාවට සහන ලබා දෙන්න එකතුවෙලා කටයුතු කරමු කියලා. රාජ්‍ය සේවයට බදවා ගත්තාම ඒ පිරිසට නිශ්චිත කාර්යයක් පවරලා වැඩක් සිදු කරන්න ඕන. මේ සඳහා කළමණාකරණය තිබිය යුතුයි. දැන් මාස 03 ක් තිස්සේ සිට රාජ්‍ය සේවයේ වැඩක් සිදු කෙරෙන්නේ නෑ. මේ අරගල කාලය තුළ කිසිදු වැඩක් සිදු වුනේ නෑ. ජනාධිපතිතුමාට අපි කියා සිටියේ මෙ රාජ්‍ය සේවකයෝ සියලු දෙනා එකතු කරලා මේ යාන්ත්‍රණය ක්‍රමවත්ව ක්‍රියාත්මක කරන්න . මේ රට දියුණු කරන්න නම් අපි සැවොම වැඩ කරන්න ඕන. කෘෂිකාර්මික රටක් නිසා මේ සඳහා වැඩි බරක් දිලා කටයුතු කළා නම් අනාගතයේ උපදින දරුවන්ට ණයබරින් නිදහස් වෙන්න පුළුවන්. ” යැයි මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 7
Previous Post

නවසීලන්තයේ රැකියා හා සංක්‍රමණ තොරතුරු ඇතුළත් සම්පත් මධ්‍යස්ථානයක්

Next Post

දේශපාලනික මුහුණුවරක් නොදී සියළු දෙනා එකට වැඩ කල යුතුයි – මන්ත්‍රී ශෙහාන්

editor

editor

Next Post

දේශපාලනික මුහුණුවරක් නොදී සියළු දෙනා එකට වැඩ කල යුතුයි - මන්ත්‍රී ශෙහාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මෙට්‍රෝ බස් සේවාව සඳහාම  වෙන්වූ විශේෂ ඩිපෝවක් මාස තුනක් ඇතුළත  වැඩ අවසන් කිරීමට උපදෙස්

5 May 2026
ඉතිහාසයේ පළමු වතාවට  කොළඹ මහ නගර සභාවේදී  ජාත්‍යන්තර ගිනි භට දිනය  උද්‍යොගයෙන් සමරයි

දුර ගමන් බස් රථ ආසන  Online වෙන් කරගැනීමට නව ක්‍රමවේදයක් ප්‍රවාහන ඇමති බිමල් රත්නායකගෙන්  පැහැදිලි කිරීමක්දුර ගමන් සේවා බස් රථවල ආසන වෙන් කරගැනීමේදී මගීන් මුහුණ දෙන ගැටලු අවම කිරීම සඳහා නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් විනිවිද පෙනෙන Online පද්ධතියක් හඳුන්වා දීමට පියවර ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. මෙම නව ක්‍රමවේදය හරහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) සහ පෞද්ගලික අංශයේ සියලුම දුර ගමන් බස් රථ ඒකාබද්ධ කර එකම පද්ධතියක් යටතට පත් කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙහිදී මගීන්ට ජංගම දුරකථන යෙදුමක් හෝ වෙබ් අඩවියක් ඔස්සේ තමන් යාමට අපේක්ෂිත ගමනාන්තය, වේලාව සහ කැමති ආසනයක් තෝරාගෙන මුදල් ගෙවීමට පහසුකම් සැලසෙනු ඇත. මෙම පද්ධතිය ක්‍රියාත්මක වීමත් සමඟ මගීන්ට බස් රථය පවතින ස්ථානය සහ ලබාගත හැකි ආසන සංඛ්‍යාව එසැණින් දැනගැනීමට හැකි වන බැවින් වඩාත් විනිවිද පෙනෙන සේවාවක් නිර්මාණය වේ. ලංගම සහ පෞද්ගලික බස් රථ දෙඅංශයම එකම පද්ධතියකට ඇතුළත් කිරීම මගින් අනවශ්‍ය තරඟකාරීත්වය අවම කර මගී සේවාව විධිමත් කිරීමට ද අපේක්ෂිතය. මගීන්ට බැංකු කාඩ්පත්, QR කේත හෝ රීලෝඩ් මධ්‍යස්ථාන හරහා ගෙවීම් කිරීමේ හැකියාව පවතින අතර එමගින් ආසන වෙන් කිරීමේදී අතරමැදියන් විසින් සිදුකරන අක්‍රමිකතා සම්පූර්ණයෙන් නතර කිරීමට පියවර ගෙන තිබේ. මීට අමතරව දුර ගමන් සේවා පවත්වාගෙන යන සියලුම බස් රථ සඳහා GPS තාක්ෂණය අනිවාර්ය කරන බවත්, එමගින් බස් රථ නියමිත කාලසටහනට ධාවනය කරන්නේද යන්න අමාත්‍යාංශ මට්ටමින් නිරන්තරයෙන් අධීක්ෂණය කරන බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අත්ලාන්තික් සාගරයේ  සංචාරක නෞකාවක  හන්ටා වෛරසය ව්‍යාප්ත වෙයි

4 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved