• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මත්තල ගුවන්තොටුපොළ කලාපීය ආර්ථික කේන්ද්‍රස්ථානයක් කිරීමට සාකච්ඡා ඇරඹෙයි

23 May 2026
in දේශීය, පුවත්
මත්තල ගුවන්තොටුපොළ  කලාපීය ආර්ථික කේන්ද්‍රස්ථානයක් කිරීමට  සාකච්ඡා ඇරඹෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ (MRIA) ආශ්‍රිත ආයෝජන අවස්ථා සඳහා කැඳවා ඇති කැමැත්ත ප්‍රකාශ කිරීමේ (EOI) වැඩසටහනට අදාළ පූර්ව යෝජනා හමුව (Pre-Proposal Meeting) අද (22) දින මත්තල ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී පැවැත්වුණා. වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම සංවිධානය කර තිබුණා.
දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයින් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී අනාවරණය වූ ප්‍රධාන කරුණු මෙසේය:
ගුවන්සේවා මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම:
ලංකාවේ පවතින උපායමාර්ගික පිහිටීම උපරිමයෙන් භාවිත කරමින් මත්තල ගුවන්තොටුපොළ කලාපීය ගුවන්සේවා මධ්‍යස්ථානයක් (Regional Aviation Hub) බවට පත් කිරීමේ විශාල හැකියාවක් පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. නවීන ගුවන්තොටුපොළක් යනු මගී ප්‍රවාහනයට පමණක් සීමා නොවී, ආයෝජන, රැකියා උත්පාදනය මෙන්ම කලාපීය ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් විය යුතු බව ද ඔහු අවධාරණය කළා.
රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වය:
මත්තල ගුවන්තොටුපොළ ගුවන්සේවා ක්ෂේත්‍රයට ගැළපෙන පරිදි සංවර්ධනය කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ මෙම අවස්ථාවට රාජ්‍ය ආයතන රැසක ප්‍රධානීන් එක්ව සිටියා. ඒ අතර ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ (AASL) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) සභාපතිවරයා මෙන්ම ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් ද සිටියා.
Post Views: 0
Previous Post

චීනයේ සත්කාරකත්වයෙන් 2026 APEC වෙළෙඳ අමාත්‍යවරුන්ගේ තීරණාත්මක රැස්වීම ඇරඹෙයි

Next Post

අනාගතය අහිමි කරන විෂ මත්ද්‍රව්‍ය එපා ජාතික තරුණ දිනය වෙනුවෙන් හෙට දිවයින පුරා දැවැන්ත පාගමන් 25ක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජංගම දුරකථන සහ උපාංග මිල  25% කින් ඉහළ යාමේ  අවදානමක්

ජංගම දුරකථන සහ උපාංග මිල 25% කින් ඉහළ යාමේ අවදානමක්

23 May 2026
“රට භාර දෙනකොට භාණ්ඩාගාරය  සම්පූර්ණයෙන්ම හිස් වෙලා තියෙයි”

“රට භාර දෙනකොට භාණ්ඩාගාරය සම්පූර්ණයෙන්ම හිස් වෙලා තියෙයි”

23 May 2026
කාලගුණය දරුණු වෙයි   ප්‍රදේශ කිහිපයකට අදත් වැසි සහ  තද සුළං

කාලගුණය දරුණු වෙයි ප්‍රදේශ කිහිපයකට අදත් වැසි සහ තද සුළං

23 May 2026
රැඳවියන් දණගැස්වූ වීඩියෝව නිසා ඊශ්‍රායලය අමාරුවේ වැටෙයි ඇමති බෙන් ගිවියර්ගේ හැසිරීම එක්සත් රාජධානිය දැඩි ලෙස හෙළා දකී

රැඳවියන් දණගැස්වූ වීඩියෝව නිසා ඊශ්‍රායලය අමාරුවේ වැටෙයි ඇමති බෙන් ගිවියර්ගේ හැසිරීම එක්සත් රාජධානිය දැඩි ලෙස හෙළා දකී

23 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජංගම දුරකථනයක් නැති වුණොත්  කලබල නොවී මේ දේවල්  අනුගමනය කරන්න  ශ්‍රී ලංකා පොලිසියේ උපදෙස්

ජංගම දුරකථනයක් නැති වුණොත් කලබල නොවී මේ දේවල් අනුගමනය කරන්න ශ්‍රී ලංකා පොලිසියේ උපදෙස්

23 May 2026
අධිවේගී මාර්ගවල ධාවනයේදී  රියදුරන් සඳහා විශේෂ  උපදෙස් මාලාවක්

අධිවේගී මාර්ගවල ධාවනයේදී රියදුරන් සඳහා විශේෂ උපදෙස් මාලාවක්

23 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved