• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ධුරයේ වැඩ භාරගැනීමෙන් පසු මියන්මාර ජනාධිපතිවරයාගේ ප්‍රථම නිල විදේශ සංචාරය ඉන්දියාවට

31 May 2026
in පුවත්, විදෙස්
ධුරයේ වැඩ භාරගැනීමෙන් පසු මියන්මාර ජනාධිපතිවරයාගේ ප්‍රථම නිල විදේශ සංචාරය ඉන්දියාවට

මියන්මාරයේ නව ජනාධිපති යූ මින් අවුන් හ්ලියැන්ග් (U Min Aung Hlaing) මහතා සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව සිදුකරන ප්‍රථම නිල විදේශ සංචාරය ලෙස ඉන්දියාවට පැමිණීමට නියමිත බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. මැයි 30 වැනිදා සිට ජුනි 3 වැනිදා දක්වා පැවැත්වෙන මෙම පස්දින නිල සංචාරයේදී දෙරට අතර පවතින ඓතිහාසික, උපායමාර්ගික සහ ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට අපේක්ෂිතය. මෙම සංචාරයේ ප්‍රධානතම අවස්ථාවක් ලෙස, ජුනි 1 වැනිදා නව දිල්ලි නුවරදී මියන්මාර ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර නිල ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත. එහිදී කලාපීය සහ දේශසීමා ආරක්ෂාව, වෙළෙඳ සහ ආර්ථික සහයෝගීතාව මෙන්ම දෙරටට වැදගත් වන අනෙකුත් සම්බන්ධතා ව්‍යාපෘති පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගැනීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මීට අමතරව මියන්මාර ජනාධිපතිවරයා ඉන්දියාවේ ව්‍යාපාරික සමුළුවකට එක්වීමටත්, බුද්ධගයාව සහ මුම්බායි යන නගරවල සංචාරය කිරීමටත් සැලසුම් කර තිබේ.

Post Views: 0
Previous Post

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන මිල සංශෝධනයක්

Next Post

ගෝලීය ආහාර හා බලශක්ති සුරක්ෂිතතාව මැදපෙරදිග අර්බුදය හමුවේ දැඩි අවදානමක

Editor TTV News

Editor TTV News

Next Post

ගෝලීය ආහාර හා බලශක්ති සුරක්ෂිතතාව මැදපෙරදිග අර්බුදය හමුවේ දැඩි අවදානමක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved