• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නාලක ද සිල්වා අනිවාර්ය නිවාඩු යවයි

19 September 2018
in දේශීය

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනාවල පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අනිවාර්ය නිවාඩු යැවීමට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාශය නිර්දේශ කර තිබේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමට දැනුම් දී ඇති බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කළේය.

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කල බවට නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට චෝදනා එල්ල වී තිබේ.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර මීට අදාල මූලික විමර්ශන වාර්තාවක් එම දෙපාර්තමේන්තුව විසින් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය වෙත භාර දී ඇති බව සඳහන් වෙයි.

අදාළ වාර්තාව පදනම් කර ගනිමින් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අනිවාර්ය නිවාඩු යැවීමට නිර්දේශ කර ඇති බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කළේය.

Post Views: 22
Previous Post

OPPO F9 Lucky Draw අබාන්ස් එක්ක පාරිභෝගිකයින්ට තෑගිි දෙයි 

Next Post

ජනපති දුවට ITN දොර වැසේ 

editor

editor

Next Post

ජනපති දුවට ITN දොර වැසේ 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved