• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෞඛ්‍යයේ හැරවුම් ලක්ෂයක් දීර්ඝ කාලීන පුරප්පාඩු පිරවීමට නව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් 9කට පත්වීම්

11 June 2026
in දේශීය, පුවත්
සෞඛ්‍යයේ හැරවුම් ලක්ෂයක් දීර්ඝ කාලීන පුරප්පාඩු පිරවීමට  නව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් 9කට පත්වීම්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ, මහනුවර සහ ගාල්ල ජාතික රෝහල්වල අධ්‍යක්ෂ තනතුරු ඇතුළුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසර 7-8ක් වැනි දීර්ඝ කාලයක් පුරප්පාඩුව පැවති නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 9ක් සඳහා නව නිලධාරීන් පත් කිරීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල හැරවුම්ලක්ෂයක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි. මෙම නව පත්වීම් ලැබූ නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (11) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, පසුගිය කාලය පුරා පරිපාලන ව්‍යුහයේ තිබූ අඩුපාඩු පිළිසකර කර වැඩ කිරීම සඳහා මනා පදනමක් මේ වන විට සකස් කර ඇති බවයි. රාජකාරී කටයුතුවලදී කිසිදු දේශපාලන බලපෑමක් සිදු නොකරන බවත්, නිලධාරීන්ට ස්වාධීනව වැඩ කිරීමේ පරිසරය තහවුරු කර ඇති බවත් ඔහු අවධාරණය කළේය. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් යනු සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොඳුනාරටිය බඳු යැයි මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව හෙට (12) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස විශේෂඥ වෛද්‍ය එම්.කේ.එස්. ඉන්දික කුමාර මහතා ද, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) I ලෙස විශේෂඥ වෛද්‍ය පී.ඩී.එස්. කිරිවන්දෙනිය මහත්මිය ද, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා) ලෙස විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා ද පත් කර තිබේ.
මීට අමතරව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ) ලෙස විශේෂඥ වෛද්‍ය කේ.ඩී.පී. විජේසිංහ මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) II ලෙස විශේෂඥ වෛද්‍ය කේ.ඒ.ඩී.ඩී.වී.එල්. කුමාරපේලි මහත්මිය, ගාල්ල ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සැපයීම්) ලෙස විශේෂඥ වෛද්‍ය එස්.පී.ඒ.එල්. රණවීර මහතා, මහනුවර ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස විශේෂඥ වෛද්‍ය එම්.එන්. වීරසූරිය මහතා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) ලෙස විශේෂඥ වෛද්‍ය එච්.එම්.ඒ. තිලකරත්න මහතා පත් කර ඇත.
Post Views: 0
Previous Post

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම පිළිබඳ මෙතෙක් නිල තීරණයක් ගෙන නැහැ

Next Post

සංක්‍රමණිකයන්ගේ මරණ නොසලකා හරින නායකයන් ඉතිහාසය විසින් හෙළා දකිනු ඇත

Editor TTV News

Editor TTV News

Next Post
සංක්‍රමණිකයන්ගේ මරණ  නොසලකා හරින නායකයන්  ඉතිහාසය විසින් හෙළා දකිනු ඇත

සංක්‍රමණිකයන්ගේ මරණ නොසලකා හරින නායකයන් ඉතිහාසය විසින් හෙළා දකිනු ඇත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved