• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නීතිය සම්පාදනය කර දුන්නොත් පළාත් සභා ඡන්දය පවත්වනවා අමාත්‍ය නලින්ද ජයතිස්ස

13 June 2026
in දේශීය, පුවත්
නීතිය සම්පාදනය කර දුන්නොත්  පළාත් සභා ඡන්දය  පවත්වනවා අමාත්‍ය නලින්ද ජයතිස්ස
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පාර්ලිමේන්තුව මගින් පළාත් සභා මැතිවරණ ක්‍රමයට අදාළ නීතිමය පසුබිම සම්පාදනය කර දුන් සැණින් මැතිවරණය පැවැත්වීමට රජය සූදානම් බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
පළාත් සභා මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මැතිවරණ කල් දැමීමේ කිසිදු වුවමනාවක් වත්මන් රජයට නොමැති බවත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන රජය විසින් දැනටමත් වෙන්කර ඇති බවත් ඔහු අවධාරණය කළේය.
තවද, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේ කල් දමා තිබූ මැතිවරණ පවා පැවැත්වූයේ වත්මන් රජය බවත්, තමන් බලයට පත් වූ පසු මේ වන විට මැතිවරණ දෙකක් සාර්ථකව පවත්වා ඇති බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සිහිපත් කළේය.
Post Views: 1
Previous Post

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනාවරණය මෙන්න වසරකට ලක්ෂ 80ක් බිලිගන්නා දුම්කොළ වසංගතය මර්දනය කිරීමේ සුපිරි අවිය දුම්වැටි බදු ප්‍රතිපත්තියයි

Next Post

SCO සංවිධානයේ ශක්තිමත් ගමනට මධ්‍යම ආසියාවේ දායකත්වය අත්‍යවශ්‍යයි කිර්ගිස්ථානයෙන් විශේෂ ප්‍රකාශයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත්  සහෝදරයාව මරලා…

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත් සහෝදරයාව මරලා…

22 July 2026
කැරපොතු ජනතා පක්ෂ  විරෝධතා හමුවේ  මෝදි රජයට දැඩි පීඩනයක්

කැරපොතු ජනතා පක්ෂ විරෝධතා හමුවේ මෝදි රජයට දැඩි පීඩනයක්

22 July 2026
ලංකාවේ පාසල් පද්ධතියම  ඩිජිටල් වෙයි

ලංකාවේ පාසල් පද්ධතියම ඩිජිටල් වෙයි

22 July 2026
දරුවන් වැඩිහිටියන් රැකබලා ගැනීම ගෙදරක වැඩක් විතරක් නෙවෙයි! සමස්ත සමාජයේම වගකීමක්

දරුවන් වැඩිහිටියන් රැකබලා ගැනීම ගෙදරක වැඩක් විතරක් නෙවෙයි! සමස්ත සමාජයේම වගකීමක්

22 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත්  සහෝදරයාව මරලා…

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත් සහෝදරයාව මරලා…

22 July 2026
කැරපොතු ජනතා පක්ෂ  විරෝධතා හමුවේ  මෝදි රජයට දැඩි පීඩනයක්

කැරපොතු ජනතා පක්ෂ විරෝධතා හමුවේ මෝදි රජයට දැඩි පීඩනයක්

22 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved